පරිමිත කුලකය
Jump to navigation
Jump to search
ගණිතයෙහි, පරිමිත කුලකයක් යනු, අවයව පරිමිත සංඛ්‍යාවක් සහිත කුලකයකි. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව ප්‍රකෘති සංඛ්‍යාවක් ( සෘණ-නොවන පූර්ණ සංඛ්‍යාවක්) වන අතර එය කුලකයෙහි අනේකත්වය ලෙසින් හැඳින්වෙයි.