ප්‍රකෘති සංඛ්‍යාව

විකිපීඩියා වෙතින්

ගණිතයෙහිදී, ගණන් කිරීම ("මේසය මත කාසි හයක් ඇත" යන ආකාරයෙන්) සඳහා සහ අනුපිළිවෙලකට තැබීම ("මෙය රටෙහි තෙවන විශාලතම නගරය වෙයි" යන ආකාරයෙන්) සඳහා ප්‍රකෘති සංඛ්‍යා භාවිතා කෙරෙයි. සාමාන්‍ය ව්‍යවහාරයෙහිදී, ගණන් කිරීම සඳහා භාවිතා කරන වචන "මුඛ්‍ය සංඛ්‍යාවන්" වන අතර අනුපිළිවෙලකට තැබීමට භාවිතා කරන වචන "ක්‍රමසූචක සංඛ්‍යාවන්" වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රකෘති_සංඛ්‍යාව&oldid=363859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි