පත්තිරිප්පුව
පෙනුම
| පත්තිරිප්පුව | |
|---|---|
| සාමාන්‍ය තොරතුරු | |
| ප්‍රභේදය | මණ්ඩපය |
| ලිපිනය | දළදා මාලිගාව |
| නගරය | මහනුවර |
| රට | ශ්‍රී ලංකාව |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 1802 |
අෂ්ටාංගික මණ්ඩපය ලෙසින්ද හඳුන්වන පත්තිරිප්පුව යනු ශ්‍රී ලංකාවේ මහනුවර මාලිගාවේ පිවිසුමේ පිහිටා ඇති විශිෂ්ට වාස්තු විද්‍යාත්මක ව්‍යුහයකි.[1] මෙම නම ව්‍යුත්පන්න වී ඇත්තේ දමිළ භාෂාවෙන් වන අතර, "පාර්තු" යන්නෙහි තේරුම 'දැකීම' සහ "ඉරිප්පු" යන්නෙහි තේරුම 'ඉඳගෙන' යන්නයි, එහි එකතුව 'ඉඳගෙන අවට බැලීම' යන්නයි.[2]
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "මහනුවර දළදා මාලිගාව". ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 23 February 2018.
- ^ "පත්තිරිප්පුව (අෂ්ටාංගය) විවෘත කිරීම පිළිබඳ සිතුවමක් : 1802 දී ශ්‍රී දළදා මාලිගාව". Asian Tribune. 10 April 2017. 15 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 August 2017.