පජාං සුල්තාන් රාජ්‍යය
Appearance
Kesultanan Pajang | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
15681-1586 | |||||||||
අගනුවර | පජාං | ||||||||
පොදු භාෂාවන් | ජාවක | ||||||||
ආගම | ඉස්ලාම් | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• 1568-15861 | හඩිවිජය | ||||||||
ඉතිහාසය | |||||||||
• හඩිවිජය සිහසුනට පත් වීම | 1568 | ||||||||
• මතාරාම් වෙත බලය පැවරීම | 1586 | ||||||||
| |||||||||
^1 (1548-1568 අතර ඩෙමාඃ හි අවසාන පාලකයා වූ ත්‍රෙංගානා සුල්තාන්ගේ මරණයට පසුව විවිධ හේතු නිසා බලය අනිශ්චිත කාලයක් තිබුණි.) |
පජාං සුල්තාන් රාජ්‍යය (1568–1586) යනු වත්මන් ඉන්දුනීසියාව තුළ ජාවා දූපතේ කෙටි කලක් පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි. ඩෙමාඃ සුල්තාන් රාජ්‍යයේ රජකමට හිමිකම් පෑ හඩිවිජය හෙවත් ජකා තිංකීර් නමින් හඳුන්වනු ලැබූ බොයොලාලි හි අධිපතියා විසින් මෙය ආරම්භ කරනු ලැබුවේය.
ග්‍රන්ථ
[සංස්කරණය]- අන්ජාර් අනි. 1980. Raden Ngabehi Ronggowarsito, Apa yang Terjadi? Semarang: Aneka Ilmu
- Andjar Any. 1979. Rahasia Ramalan Jayabaya, Ranggawarsita & Sabdopalon. Semarang: Aneka Ilmu
- Babad Majapahit dan Para Wali Jilid 3. 1989. Jakarta: Departemen Pendidikan dan Kebudayaan, Proyek Penerbitan Buku Sastra Indonesia dan Daerah
- Babad Tanah Jawi, Mulai dari Nabi Adam Sampai Tahun 1647. (terj.). 2007. Yogyakarta: Narasi
- H.J.de Graaf dan T.H. Pigeaud. 2001. Kerajaan-Kerajaan Islam Pertama di Jawa. Terj. Jakarta: Pustaka Utama Grafiti
- Hayati dkk. 2000. Peranan Ratu Kalinyamat di jepara pada Abad XVI. Jakarta: Proyek Peningkatan Kesadaran Sejarah Nasional Direktorat Sejarah dan Nilai Tradisional Direktorat Jenderal Kebudayaan Departemen Pendidikan Nasional
- Moedjianto. 1987. Konsep Kekuasaan Jawa: Penerapannya oleh Raja-raja Mataram. Yogyakarta: Kanisius
- Purwadi. 2007. Sejarah Raja-Raja Jawa. Yogyakarta: Media Ilmu
- රික්ලෙෆ්ස්, එම්. සී., A History of Modern Indonesia since c. 1200, Palgrave MacMillan, New York, 2008 (terbitan ke-4), ISBN 978-0-230-54686-8
- ස්ලාමත් මුල්ජානා. 1979. Nagarakretagama dan Tafsir Sejarahnya. Jakarta: Bhratara