නෙළුම්වැව උණුදිය උල්පත්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි නෙළුම්වැව උණුදිය උල්පත් මෙරට මෑතදී මතුකරගත් උණුදිය උල්පත් වේ. 2009 වර්ෂයේ සිට මෙම උල්පත් මහජනයාට දැක ගැනීම පිණිස විවෘත කරන ලදී.[1]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "පොලොන්නරුව නෙලුම් වැව උනුදිය උල්පත්". අමේසිං ලංකා. Retrieved 2015 ජූලි 14. Check date values in: |accessdate= (help)