නිලූක කරුණාරත්න

විකිපීඩියා වෙතින්
නිලූක කරුණාරත්න
පුද්ගලික තොරතුරු
උපතේදී නමනිලූක කරුණාරත්න
රටශ්‍රී ලංකාව
උපත13 පෙබරවාරි 1985 (1985-02-13) (වයස 39)
ගාල්ල, ශ්‍රී ලංකාව
උස1.72 m (5 ft 8 in)
බර65 kg (143 lb)
ක්‍රීඩා කරන්නේදකුනත්
පුහුණුකරුලුවී කරුණාරත්න
බැඩ්මින්ටන් – පිරිමි කේවල
වත්මන් අනුස්ථිතිය112
BWF profile

නිලූක කරුණාරත්න (ඉංග්‍රීසි: Niluka Karunaratne; දෙමළ: நிலுக கருணாரத்ன) (උපත 13 පෙබරවාරි 1985) නම් ශ්‍රී ලාංකික ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකි. බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වූ ඔහු, 2012 ගිම්හාන ඔලිම්පික් තරග සඳහා ශ්‍රී ලාංකික කණ්ඩායමෙහි නායකත්වය සඳහා තෝරා ගන්නා ලදි. [1]

  1. වීරවංශ, දනේෂි (15 ජූලි 2012). "සෙවන් ශ්‍රී ලංකන්ස් ඇට් ලන්ඩන් 2012 ඔලිම්පික් ගේම්ස්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). 2016-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-09-17.
"https://si.wikipedia.org/w/index.php?title=නිලූක_කරුණාරත්න&oldid=592436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි