නිකලස් වින්ටන්
ශ්‍රීමත් නිකලස් වින්ටන් | |
---|---|
උපත | නිකලස් ජෝර්ජ් වියට්හයිම් 19 මැයි 1909 හැම්ප්ස්ටඩ්, ලන්ඩනය |
මියගිය දිනය | 1 July 2015 වෙක්සම් රෝහල, ස්ලව්, බර්ක්ෂයර් | (වයස 106)
මිය යාමට හේතුව | ශ්වසන ඇනහිටීම |
වෙනත් නම් | හයිම් වියට්හයිම් |
උගත් ශාස්ත්‍රාලය | ස්ටෝව් පාසල |
රැකියාව | මානවවාදියා |
සක්‍රීය වසර | 1938–2015 |
කලත්‍රයා(යන්) | ග්‍රීටර් ගිලේස්ටොප්
(m. 1948; invalid reason ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය) |
දරුවන් | 3 |
Military career | |
පක්ෂපාතිත්වය | එක්සත් රාජධානිය |
සේවා ඇණිය/අංශය | රාජකීය ගුවන් හමුදාව |
සේවා වසර ගණන | 1940–1954 |
ශ්‍රේණිය | පියාසර ලුතිනන් |
සටන්/යුද්ධ | දෙවන ලෝක යුද්ධය |
වෙබ් අඩවිය | nicholaswinton.com |
ශ්‍රීමත් නිකලස් ජෝර්ජ් වින්ටන් MBE (උපත නිකලස් වියට්හයිම්; 19 මැයි 1909 – 1 ජූලි 2015) යනු, දෙවන ලෝක යුද්ධය ඇරඹුමට ආසන්නයෙහිදී, නාසි-අධිවාසිත චෙකොස්ලොවේකියාව වෙතින්, ඔවුනතරින් බොහෝමයක් යුදෙව්වෝ වූ , ළමුන් 669 දෙනෙකු බේරා ගැනීම සංවිධානය කල, පසුව චෙක් කින්ඩර්ට්‍රන්ස්පෝට් නම් ලැබූ මෙහෙයුම සඳහා ගෞරවයට පාත්‍ර වන, බ්‍රිතාන්‍ය මානවවාදියෙකි. ළමුන් සඳහා නිවෙස් පිළියෙල කල වින්ටන්, ඔවුන් සුරක්ෂිත ලෙස බ්‍රිතාන්‍යයට යැවීය. [1] යුද්ධයෙන් පසුව, ඔහුගේ පරිශ්‍රමයන් පිළිබඳව වින්ටන් කිසිවකු හා සාකච්ඡා නොකල අතර, ඔහුගේ බිරිඳ විසින් ඔහු සිදු කල දෙය දැන ගත්තේ, දරුවන්ගේ දෙමව්පියන් සහ ඔවුන් භාර ගත් පවුල් පිළිබඳ විස්තර ඇතුලත් ක්ෂේත්‍ර-පොතක්, 1988 වසරෙහිදී, ඔවුන්ගේ අට්ටාලයෙන් ඇය සොයා ගත් විටය. බ්‍රිතාන්‍ය මාධ්‍යය විසින් ඔහු වෙත පටබැඳි නාමය වූයේ "බ්‍රිතාන්‍ය ෂින්ඩ්ලර්" යන්නයි.[2] 2014 ඔක්තොම්බර් 24 දිනදී, චෙක් ජනරජයෙහි ඉහළම ගෞරව නාමය වූ, ඕඩර් ඔෆ් ද වයිට් ලයන්, චෙක් ජනාධිපති, මිලෝස් ෂෙමාන් විසින් ඔහු වෙත ප්‍රදානය කෙරිණි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "සර් නිකලස් වින්ටන්, අ මෑන් ඔෆ් කරේජ්". auschwitz.dk. 2008. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2009.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;statue
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
තවදුරටත් කියවීම්
[සංස්කරණය]- වින්ටන්, බාබරා (2014), ඉෆ් ඉට්ස් නොට් ඉම්පොසිබල්... ද ලයිෆ් ඔෆ් සර් නිකලස් වින්ටන්, මාටඩෝර්, ISBN 978-1-78306-520-2
- හැරිස්, මාක් ජොනතන් සහ ඕපන්හයිමර්, ඩෙබ්රා (2000), ඉන්ටු ද ආර්ම්ස් ඔෆ් ස්ට්‍රේන්ජර්ස්: ස්ටෝරීස් ඔෆ් ද කින්ඩර්ට්‍රන්ස්පෝට්, බ්ලූම්ස්බරි
බාහිර සබැඳි
[සංස්කරණය]- නිකලස් වින්ටන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සර් නිකලස් වින්ටන්ස් මීටිං විත් මෙවි ඔෆ් ද පීප්ල් හී සේව්ඩ් ("දැට්ස් ලයිෆ්" නම් බීබීසී වැඩසටහන 1988 දී විකාශය කෙරුණු)
- නිකලස් වින්ටන් ෆිල්ම් වින්ස් එමී චෙක් රේඩියෝ සම්මුඛසාකච්ඡාව
- ඕල් මයි ලව්ඩ් වන්ස් හී නිව්යෝර්ක් ටයිම්ස් සමාලෝචනය
- නිකලස් වින්ටන් – ද පවර් ඔෆ් ගුඩ් – වෙබ්
- ඉන්ටු දි ආම්ස් ඔෆ් ස්ට්‍රේන්ජර්ස්: ස්ටෝරීස් ඔෆ් ද කින්ඩර්ට්‍රන්ස්පෝට් [1]
- "බ්‍රෙක්ෆර්ස්ට් විත් ෆ්රොස්ට්: ඉන්ටර්විව් විත් නිකලස් වින්ටන් ඇන්ඩ් ඇල්ෆ්‍රඩ් ඩබ්ස්". බීබීසී බ්‍රෙක්ෆර්ස්ට්. 5 ජනවාරි 2003. http://news.bbc.co.uk/2/hi/programmes/breakfast_with_frost/2629177.stm.
- බේරාගත් එක් දරුවෙක් වන, මිලේනා ග්‍රෙන්ෆෙල්-බ්‍රේන්ස් සමග සම්මුඛ සාකච්ඡාවක්
- "රීට්රේසිං අ ලයිෆ්-සේවිං ජර්නි". බීබීසී නිවුස්. 31 අගෝස්තු 2009. http://news.bbc.co.uk/2/hi/uk_news/8227929.stm.
- Marriage template errors
- 1909 උපත්
- 2015 මරණ
- බ්‍රිතාන්‍ය බැංකුකරුවෝ
- බ්‍රිතාන්‍ය ශතායුෂ්කයෝ
- බ්‍රිතාන්‍ය සවිඥානික ප්රතිවිරෝධතයෝ
- ප්‍රංශයේ සිටින බ්‍රිතාන්‍ය ප්රවාසිකයෝ
- ජර්මනියේ වෙසෙන බ්‍රිතාන්‍ය ප්රවාසිකයෝ
- බ්‍රිතාන්‍ය මානවවාදියෝ
- ජර්මානු-යුදෙව් සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජනයා
- බ්‍රිතාන්‍ය තැරැව්කාරයෝ
- ජුදා ආගම වෙතින් එංගලන්ත සභා ආගම වෙත මාරුවූවෝ
- ඉංග්‍රීසි සමාජවාදියෝ
- පූර්ව එංගලන්ත සභා සාමාජිකයෝ
- කින්ඩර්ට්‍රන්ස්පෝට්
- නයිට්ස් බැචලර් සම්මානලාභියෝ
- ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් සම්මානලාභියෝ
- ස්ටෝව් පාසලෙහි උගැනුම ලද්දෝ
- හැම්ප්ස්ටඩ් හී ජීවත්වූවෝ
- ඕඩර් ඔෆ් ද වයිට් ලයන් සම්මානලාභියෝ
- ඕඩර් ඔෆ් ටොමාෂ් ගරිග් මසයික් සම්මානලාභියෝ
- හොලෝකාස්ට් වර්ගඝාතය තුලදී යුදෙව්වන් බේරාගැනීම
- රාජකීය ගුවන් හමුදා ගුවන්භටයෝ
- රාජකීය ගුවන් හමුදා නිලධාරියෝ
- දෙවන ලෝක යුද්ධයේ නිරතවූ රාජකීය ගුවන් හමුදා කාර්ය මණ්ඩලය