සංඛාරා (චිත්‍රපටිය)
පෙනුම
| සංකාරා Sankhara | |
|---|---|
| අධ්‍යක්ෂණය | ප්‍රසන්න ජයකොඩි |
නිකුත් කල දිනය | 2006 |
| රට | |
| භාෂාව | සිංහල |
සංකාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. [1]
රංගන ශිල්පීන්
[සංස්කරණය]| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| තුමිඳු දොඩංතැන්න | තරුණ භික්ෂු නම |
| සචිනි අයේන්ද්‍රා | ගැමි තරුණිය |
| මිල්ටන් පෙරේරා | වෘද්ධ භික්ෂු නම |
| නිලූප හීන්කෙන්දාරච්චි |
සම්මාන
[සංස්කරණය]- 2006 කයිරෝ ජාත්‍යන්තර සිනමා උළෙල - ජූරියේ විශේෂ සම්මානය
- 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - හොඳම ආධුනික අධ්‍යක්ෂක
- 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - Netpac සම්මානය
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "සංඛාරා (2007)". සම්ප්‍රවේශය 2011-10-28.