දේදුන්නෙන් සමනළියක්

විකිපීඩියා වෙතින්
අධ්‍යක්ෂණයයසපාලිත නානායක්කාර
නිෂ්පාදනයවයි.එන්.චිත්‍රපට(යසපාලිත නානායක්කාර)
රචනයයසපාලිත නානායක්කාර
තිර රචනයයසපාලිත නානායක්කාර
කතාවස්තුවයසපාලිත නානායක්කාර
පාදක වූයේඉංග්‍රීසි චිත්‍රපටිය විසින් රචිත
සම් ලයික් ඉට් නොට්(Some Like it Not)
රංගන ශිල්පීන්දිල්හානි ඒකනායක අජිත් ජිනදාස
සංගීතයසරත් දසනායක
සිනෙමාරූපණයජෝන් කේ යෝගරාජා
සංස්කරණයසිරි කේ විතාරණ
නිකුත්වූ දිනය(න්)අප්‍රේල් 14, 1990 (1990-04-14)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - සුනිල් ගුණවර්ධන, අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන

  1. නැටුමට ගැයුමට වැයුමට - ශ්‍රීමතී තිලකරත්න, ශ්‍රියාණි සේනාරත්න, ඇන්ජලින් ගුණතිලක
  2. දෙව්රජානෝ පාලා දිවැස්ලා - මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියාණි සේනාරත්න
  3. නිල් දෑසේ දැවටීලා - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
  4. දේදුන්නක් වාගෙම පාටින් දිලි - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
  5. පලිඟුනදී ගංගාවෝ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව, ප්‍රේමසිරි බාලගේ
  • කැමරා සහාය – ඊ. එම්. ලක්ෂ්මන්, එම්. ඇරෆින්, එම්. එම්. ප්‍රියන්ත, ඩබ්. කොස්තා, එච්. පියරත්න
  • කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
  • කැමරා ක්‍රියා කරවීම – බන්දුල කුරේ, නිමල් නාකන්දල
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සංකලනය – මහේන්ද්‍ර විලන්
  • ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩබ්. ඒ. ජයමාන්න, රංජිත්, පාලිත සිල්වා
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
  • නාමාවලිය - ඩෙරික් සමරසුන්දර
"https://si.wikipedia.org/w/index.php?title=දේදුන්නෙන්_සමනළියක්&oldid=374486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි