දේදුන්නෙන් සමනළියක්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
දේදුන්නෙන් සමනළියක් | |
---|---|
අධ්‍යක්ෂණය | යසපාලිත නානායක්කාර |
රචනය | යසපාලිත නානායක්කාර |
තිර රචනය | යසපාලිත නානායක්කාර |
කතාවස්තුව | යසපාලිත නානායක්කාර |
නිශ්පාදනය | වයි.එන්.චිත්‍රපට(යසපාලිත නානායක්කාර) |
රංගන ශිල්පීන් | දිල්හානි ඒකනායක අජිත් ජිනදාස |
සිනෙමාරූපණය | ජෝන් කේ යෝගරාජා |
සංස්කරණය | සිරි කේ විතාරණ |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- දිල්හානි අශෝකමාලා
- අජිත් ජිනදාස
- ෆ්‍රෙඩී සිල්වා
- බන්දු සමරසිංහ
- ප්‍රියා රණසිංහ
- ක්ලීටස් මෙන්ඩිස්
- චිත්‍රා වාකිස්ට
- ආතර් ගුණවර්ධන
- ඡායා මල්කාන්ති
- නිහාල් සිල්වා
- ෂර්ල දන්දෙනිය
- සරත් ද සිල්වා
- මර්වින් ජයතුංග
- මහින්ද සිල්වා
- බර්ටි සුනිල්
- රම්‍යජිත් වීරතුංග
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - සුනිල් ගුණවර්ධන, අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන
- නැටුමට ගැයුමට වැයුමට - ශ්‍රීමතී තිලකරත්න, ශ්‍රියාණි සේනාරත්න, ඇන්ජලින් ගුණතිලක
- දෙව්රජානෝ පාලා දිවැස්ලා - මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියාණි සේනාරත්න
- නිල් දෑසේ දැවටීලා - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
- දේදුන්නක් වාගෙම පාටින් දිලි - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
- පලිඟුනදී ගංගාවෝ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව, ප්‍රේමසිරි බාලගේ
- කැමරා සහාය – ඊ. එම්. ලක්ෂ්මන්, එම්. ඇරෆින්, එම්. එම්. ප්‍රියන්ත, ඩබ්. කොස්තා, එච්. පියරත්න
- කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
- කැමරා ක්‍රියා කරවීම – බන්දුල කුරේ, නිමල් නාකන්දල
- අංග රචනය - බෙනට් ජයතුංග
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සංකලනය – මහේන්ද්‍ර විලන්
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩබ්. ඒ. ජයමාන්න, රංජිත්, පාලිත සිල්වා
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
- කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
- දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
- නාමාවලිය - ඩෙරික් සමරසුන්දර