Jump to content

දෙවන පරපුර පක්ෂය

විකිපීඩියා වෙතින්
දෙවන පරපුර

Devana Parapura
தேவன பரபுர
නායකයාඋවිදු විජේවීර[1] [2]
ආරම්භය2022
මූලස්ථානය83/20, පලමු වීදිය, සීවලි කැලණිතිස්ස මාවත, කොහල්විල, කැලණිය[3] [4]
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය
ජනතාවාදය
අධිරාජ්‍ය විරෝධිවාදය
දේශපාලන ආකල්පයමධ්‍ය වාමාංශික
නිල වර්ණ     කහ      දුඹුරු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
0 / 225
පලාත් සභා සභිකයන්
0 / 340
පළාත් පාලන ආයතන
0 / 4,356
වෙබ් අඩවිය
https://www.wijeweera.com

දෙවන පරපුර (ඉංග්‍රීසි: Devana Parapura) යනු ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීරයි.[5] [6]

මැතිවරණ

[සංස්කරණය]

දෙවන පරපුර පක්ෂයක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා 2024 වර්ෂයේ තරග කළ අතර, ඔවුන් ලබාගත්තේ ජන්ද 388 පමණි. 2024 මහ මැතිවරණය සදහා තරග කල අතර සමස්ත දිවයිනෙන්ම ලබාගත්තේ ජන්ද 16,950 වන අතර එය 0.15% ප්‍රතිශතයකි. [7]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "විජේවීරගේ 'දෙවන පරපුර' ට මැතිවරණ කොමිසමේ අනුමැතිය". The Leader. Colombo, Sri Lanka. 13 December 2022. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  2. ^ "කැරැල්ලට 50යි: විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී". Mawrata News. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
  3. ^ "Details of Recognized Political Parties". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 14 November 2024.
  4. ^ "Contact". www.wijeweera.com. සම්ප්‍රවේශය 15 November 2024.
  5. ^ "We are ready to contest elections uvindu wijeweera". SL Guardian. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  6. ^ Kuruluwansa, Asela (10 May 2024). "People cant administer justice at own will - Uvindu Wijeweera". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  7. ^ "Parliamentary Election 2024 All Island Results". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 20 November 2024.
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_පරපුර_පක්ෂය&oldid=729179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි