දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල දේශපාලනඥයන්ගේ ලයිස්තුව
Appearance
දිනය | නම | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|
1975.05.27 | යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් දොරේ අප්පා | [1] | |
1980.04.20 | පොතුවිල් පාරිලිමේන්තු මන්ත්‍රී TULF එම්. කණගරත්නම් | වෙඩි තැබුවේ 1978 ජනවාරි 24 මියගියේ 1980 අප්‍රේල් 20 දින. | |
1981.05.21 | වඩුක්කුඩේයි පාරිලිමේන්තු මන්ත්‍රී ඒ. ත්‍යාගරාජා | ||
1983.04.29 | චාවකච්චෙරි ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එස්.ජේ. මුත්තයියා | ||
1983.04.29 | වැල්වැටිතුරෙයි එක්සත් ජාතික පක්ෂ සංවිදායක එස්. රාජරත්නම් | ||
1983.04.29 | පේදුරුතුඩුව එක්සත් ජාතික පක්ෂ සංවිදායක කේ. බී. රත්නසිංහම්. | ||
1983.08.12 | යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ.ආර්. රාජසුරියර්. | ||
1984.09.18 | අම්පාර තඔලුවිල් එක්සත් ජාතික පකෂ සංවිධායක එස්. ගෝපාල පිල්ලෙයි . | ||
1985.09.03 | මනිප්පායි පාරිලිමේන්තු මන්ත්‍රී වී. ධර්මලිංගම්. | ||
1985.09.03 | කෝපායි පාරිලිමේන්තු මන්ත්‍රී කේ. අල්ල සුන්දරම්. | ||
1986.05.06 | ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්. | [2][3] | |
1987.11.13 | මුතුර් පාරිලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මජීඩ්. | ||
1988.03.08 | ශ්‍රී ලංකා කොමුයුනිස්ට් පකෂයේ දිස්ත්‍රික් ලේකම් එස්. විජේනන්දන්. | ||
1988.03.20 | ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ)කල්මුණේ සමාජික වී. මාස්ටර්. | ||
1989.03.07 | ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) සාමාජික හා දිස්ත්රිපක් සංවර්ධන සභාවේ හිටපු සභාපති එස්.සබාරත්නමූර්ති. | ||
1989.07.13 | ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) නායක ඒ අමිර්තලිංගම් . | ||
1989.07.13 | ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. යෝගේෂ්වරන්. | වී. යෝගේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනයවූ යාපනය නගරදිපතිනියක්වූ සරෝජිනී යෝගේස්වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයාය. | [4] |
1990. 05. 07 | ඊ.පී.ආර්.එල්.එෆ් පකෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.යෝගේෂ්වරන් . | ||
1990.05.07 | ඊ.පී.ආර්.එල්.එෆ් පකෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෑම් තම්ම්බිමුත්තු. | ||
1990.06.19 | ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ.පද්මනාත . | ||
1990.06. 19 | උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුදල් අමාත්‍ය පි. කිරුබාකරන් . | ||
1990.06.19 | උතුරු හා නැගෙනහිර පළාත් සභාවෙz අමාත්යා ටි. ගනේෂලිංගම්. | ||
1990.06.19 | එම්. කනගරත්නම් පොතුවිල් ද්‍රඑවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී . | ||
1990.07.19 | යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.යෝගසංගරී. | ||
1991.03.02 | රන්ජන් විජේරත්න නියෝජය ආරක්ෂක ඇමති . | කිරුලපනේදි හැව්ලොක් මාවතේ පොලිස් කී‍්‍රඩාංගණය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් ආරක්ෂක නිලධාරී 7ක් ද තවත් 24 දෙනෙකු ද මරුමුවට පත් විය | [5] |
1993.05.01 | ආර්. ප්‍රේමදාස ජනාධිපති (එජාප) . | ආමර්විදියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට | |
1994.09.13 | චෙක්කඩලි ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.ජෙයරාජ් . | ||
1994.10.24 | ගාමිණි දිසානායක. | තොටළඟ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ,එම්.ප්‍ර්මචන්ද්‍ර ,වීරසිංහ මල්ලිමාරච්චි ,ඔසී අබේගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා ඇතුළු එජාපයේ ප‍්‍රබලයෝ රැසක් ඇතුළු 61දෙනෙකු ඝාතනය කෙරිණි.තුවාල කරුවන් 104 විය. | [6] |
1994.12.31 | ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජ්‍ය සභාපති කේ .කන්දසාමි. | ||
1995.04.28 | යාපනය හිටපු ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිදායක කේ.වින්දන් | ||
1995.10.26 | මඩකලපුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තෝමස් ඇන්ටන් . | ||
1995.11.09 | පෝරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.රාජදුරෙයි . | ||
1996.04.16 | වාකරේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ .අමිර්තලිංගම්. | ||
1997.07.20 | ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ආර්.මහරුෆ්. | ||
1999.07.29 | ද්‍රඒවීපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නීලන් තිරුචෙල්වම් . | ||
1997.07.05 | ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.තංගතුරෙයි. | ||
1997.10.03 | යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිධායක එස්.ටී.ධර්මලිංගම්. | ||
1998.05.17 | යාපනය නගරාධිපතිනි සරෝජිනී යෝගේස්වරන් | 1989 ජුලි 13 වැනිදා සරෝජනී යෝගේස්‌වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ යෝගේෂ්වරන් මහතාද කොළඹදී එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනය විය. | [7] |
1998.06.24 | යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ ලේකම් එස්.ඒ.ඔස්වල්ඩ් . | ||
1998.07.15 | වවුනියාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශන්මුගනාදන් . | ||
1998.09.11 | යාපනය නගරාධිපති පී.සිවපාලන් . | ||
1999.01.11 | වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී පීටර් . | ||
1999.02.14 | කෝපායි දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කන්දසාමි. | ||
1999.05.05 | පච්චලපෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.ගුණරත්නම්. | ||
1999.05.13 | වලිකාමම් නැගෙනහිර සභා මන්ත්‍රී එම්.බාලසිංහම්. | ||
1999.05.29 | රෂි සංවිධානයේ නායක එම්.ගනේෂ කුමාර්. | ||
1999.07.21 | දෙමල ජාතික බුද්ධිමතෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම්. | හොන්ඩා “ඛ්90” වර්ගයේ පැරැණි යතුරු පැදියකින් පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු විසින් විජේරාම මාවතෙදී පුපුරුවාහරින ලද බෝම්බයකින් මියගියේය. | [8] |
1999.09.31 | නල්ලුර් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.රාජ් කුමාර්. | ||
1999.09.02 | ප්ලොට් සංවිධානයේ නියෝජ්‍ය නායක එන්.මනික්කරාජන් | ||
2000.01.05 | සමස්ත ලංකා දෙමල කොන්ග්‍රස් පක්ෂයේ නායක කුමාර් පොන්නම්බලම්. | ||
2000.02.07 | ඊපීඩීපී සාමාජික කේ. කේතීස්වරන් | ||
2000.06.07 | කර්මාන්ත ඇමතිව සිටි සී.වී.ගුණරත්න | රත්මලාන ගොළුමඩම හන්දියේදී එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇමතිවරයා ඇතුළු 29 දෙනෙකු මියගොස් 65 දෙනෙකු තුවාල ලැබුහ. | |
2000.09.10 | පොදුජන එක්සත් පෙරමුණ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක ආර්.ජේ.පෙරිප්පනායගම් | ||
2000.11.07 | මඩකලපු දිස්ත්‍රික් ටියුඑල්එෆ් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එන්.සුන්දරනායගම් | ||
2001.11.17 | මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක තම්බිරාජා ජයකුමාර් | ||
2003.04.18 | ඊපීඩී සාමාජික එම්.රාජලිංගම් | ||
2003.06.14 | ඊපීආර්එල්එෆ් සාමාජික (වර්ධන් කල්ලිය) ටී.එස්.රොබට් | ||
2004.02.28 | මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක එස්.සුන්දරම් පිල්ලේ. | ||
2004.03.30 | මඩකලපු දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධාන අපේක්ෂක ආර්.සත්‍යමුර්ති. | ||
2004.10.19 | දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .රාජනායගම්. | ||
2005.08.13 | විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් | ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර්ඔහුගේ නිල නිවසේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. | [9][10][11] |
2005.12.25 | දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්. | ||
2006.11.10 | දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්. | ||
2008.01.01 | එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන්. | කොටහේනදී වෙඩිතබා ඝාතනය කරන ලදී. | |
2008.01.08 | පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන ඇමති ද.මු.දසනායක. | ජා-ඇලදී මාර්ගය අසබඩ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිනි. | |
2008.10.06 | ජානක පෙරේරා (එජාප) උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක. | අනුරාධපුර පරණ බස් නැවතුම්පල අසලදී ජානක පෙරේරා ඉලක්ක කර එල්ලකළ ප්‍රහාරයෙන් ඔහු සමග තවත් 28 දෙනෙක් මියගොස් 94 තුවාල ලැබුහ. | [12] |
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ [1] සංරක්ෂණය කළ පිටපත 2014-11-25 at the Wayback Machine,2014 නොවැම්බර් මස 10දින දිවයින (පුවත්පත)
- ^ [2],2009 මැයි මස 21 දින දිනමිණ පුවත්පත
- ^ [3],2005 මැයි මස 06 දින www.asiantribune.com .
- ^ [4] සංරක්ෂණය කළ පිටපත 2009-08-12 at the Wayback Machine,2009 අගෝස්තු මස 08 දින දිවයින (පුවත්පත).
- ^ [5],2009 ජුනි මස 15 දින දිනමිණ පුවත්පත.
- ^ [6],2009 ජුනි මස 24 දින දිනමිණ පුවත්පත.
- ^ [7] සංරක්ෂණය කළ පිටපත 2009-08-12 at the Wayback Machine,2009 අගෝස්තු මස 08 දින දිවයින (පුවත්පත).
- ^ [8],2009 ජුලි මස 13 දින දිනමිණ පුවත්පත.
- ^ [9],2011 අගෝස්තු මස 12 දින දිනමිණ පුවත්පත.
- ^ [10],2005 අගෝස්තු මස 13 දින BBC පුවත් අඩවිය.
- ^ [11], 2010 මැයි මස 09 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත .
- ^ [12],Daily Mail වෙබ් අඩවිය 6th October 2008 .