දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයමාතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.ජනගහනය 55000කට වඩා (2012)වන ත්රදාසන්නන කලාපයකි.

ප්‍රධාන පාසල් ලෙස මාතර විජිත විද්‍යාලය, මුනිදාස කුමාරතුංග පාසල,මින්හාත් ජාතික පාසල,උතුර විද්‍යාලය,වේ.

ජනානුපාතය අනුව මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටී. සිංහල 52000 පමණ වේ.

ජනගහනය[සංස්කරණය]

ජනග්‍රහය අතින්ද ආර්ථිකමය වශයෙන් ද වේගයෙන් සන්නද්ධ වෙමින් පවතින නගරය කි.

ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් සේවා හා කර්මාන්ත ව්‍යාප්ත වී ඇති අතර , සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂි ආර්ථිකයද දක්නට ලැබේ.

තවද මාතර දිස්ත්‍රික්කයේ වේගයෙන් දියුණු වන නගරයක්ද වීමට සමත්ව ඇත.


ශ්‍රි ලංකාවේ ප්‍රධාන බෞද්ධ රූපවාහිනී නාලිකාවක් වන වැව්රුකන්නල විහාරට අයත් දම්සතර නාලිකාව ද කලකට ඉහත ආරම්භ කළ කේබල් රූපවාහිනී සේවය ක් වන රුහුණු බ්‍රොඩ්කාස්ටින් ආයතනයේත් ආරම්භය වූ නගරය යි

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]