ද්වාරය:කතෝලික සභාව/Selected article/8
Appearance
පාප්වහන්සේ ( පාපාස් වෙතින්, "පියා") යනු, ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග්රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ , සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.