දොරටුපාල ප්‍රතිමා

විකිපීඩියා වෙතින්
(ද්වාරපාල වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්දුනීසියාවේ, ජාවාහී, 9වන සියවසෙහි ප්ලාවෝසං බෞද්ධ විහාරයේ විහාර ආරක්ෂක ද්වාරපාල පිළිම යුගලයක එක් පිළිමයක්.

දොරටුපාල ප්‍රතිමායනු, රණශූරයෙකු හෝ බිහිසුණු අසුර යෝධයෙකු ලෙසින් හෝ බොහෝ විට දැක්වෙන ද්වාර හෝ කඩුල්ල මුර කරමින්, සාමාන්‍යයෙන් ගදාවක් වැනි ආයුධයක් අතැති ප්‍රතිමාවකි. ද්වාරපාල ප්‍රතිමාව, හින්දු සහ බෞද්ධ සංස්කෘතීන්හීද, එයින් ආභාෂයට පත් ජාවා වැනි ප්‍රදේශයන්හීත් පුළුල් ලෙස පැතිර ගිය ගෘහ නිර්මාණ ශිල්පීය අංගයකි.

රූප ගැලරිය[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://dungtrin.com/mag/?28.tour, ප්‍රතිෂ්ඨාපනය 2013-04-27 
"https://si.wikipedia.org/w/index.php?title=දොරටුපාල_ප්‍රතිමා&oldid=592336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි