දඹුල්ල අවුරා

විකිපීඩියා වෙතින්
(දඹුල්ල ජියන්ට්ස් වෙතින් යළි-යොමු කරන ලදි)
දඹුල්ල අවුරා
ගොනුව:Dambulla Aura.jpg
අපනාමය(න්):We are Giants
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:දසුන් ශානක
නගරය:දඹුල්ල
වර්ණ:     මෙරූන්
හිමිකරු:විරන්ජිත් තඹුගල
ගෘහ පිටිය:රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
ලංකා ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ:0

3st kit

දඹුල්ල අවුරා , ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සඳහා තරඟ කරන ශ්‍රී ලංකාවේ දඹුල්ල පදනම් කරගත් විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමකි. 2020 වසරේදී මෙම කන්ඩායම දඹුල්ල වයිකින්ග්ස් ලෙස ක්‍රීඩා කරන ලදී.

2021 ජුනි මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) මූල්‍ය ගැටලු හේතුවෙන් 2021 ලංකා ප්‍රිමියර් ලීගයට පෙර කන්ඩායම් හිමිකාරිත්වය අවසන් කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී කණ්ඩායම අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට් ලෙස වෙනස් කළේය.

දක්ෂතා[සංස්කරණය]

අවුරුදු ලීග් මේසය ස්ථාවරය අවසාන ස්ථාවරය
2020 5න් 2 වැනියා අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2021 5න් 4 වැනියා අර්ධ අවසන් පූර්ව තරගකරුවන්

අනුග්‍රාහකයන්[සංස්කරණය]

Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding
2020 Planet Hollywood
2021 Hamro Hamro
2022 TigerExch TigerExch Aura Sports
2023 Babu88Sports Khelayari AuraAirlines

වර්තමාන සංචිතය[සංස්කරණය]

  • ජාත්‍යන්තර වරම්ලාභී ක්‍රීඩකයන් තද පැහැයෙන් දක්වා ඇත.
  •  *  මේ තරගවාරයේ සහභාගී නොවන ක්‍රීඩකයන් මෙලෙස දක්වා ඇත.
  •  *  තරඟාවලියේ ඉතිරි කොටස සඳහා සහභාගී නොවන ක්‍රීඩකයන්
No. Name Nationality Birth date Batting style Bowling style Year signed Salary Notes
Batters
28 Avishka Fernando  ශ්‍රී ලංකාව 5 අප්‍රේල් 1998 (1998-04-05) (වයස 25) Right-handed Right-arm Medium 2023 Local Platinum Player
49 Alex Ross  ඕස්ට්‍රේලියාව 17 අප්‍රේල් 1992 (1992-04-17) (වයස 31) Right-handed Right-arm Offbreak 2023 USD 20000
Lakshan Edirisinghe  ශ්‍රී ලංකාව 31 ජනවාරි 1993 (1993-01-31) (වයස 31) Right-handed Right-arm Offbreak 2023 USD 5000
All-rounders
50 Hayden Kerr  ඕස්ට්‍රේලියාව 10 ජූලි 1996 (1996-07-10) (වයස 27) Right-handed Left-arm Fast Medium 2023 USD 20000
Sachitha Jayathilake  ශ්‍රී ලංකාව 24 පෙබරවාරි 1997 (1997-02-24) (වයස 27) Right-handed Right-arm Legbreak 2023 USD 5000
67 Janith Liyanage  ශ්‍රී ලංකාව 12 ජූලි 1995 (1995-07-12) (වයස 28) Right-handed Right-arm Fast Medium 2023 USD 10000
75 Dhananjaya De Silva  ශ්‍රී ලංකාව 6 සැප්තැම්බර් 1991 (1991-09-06) (වයස 32) Right-handed Right-arm Offbreak 2023 USD 76000
34 Dushan Hemantha  ශ්‍රී ලංකාව 24 මැයි 1994 (1994-05-24) (වයස 29) Right-handed Right-arm Legbreak 2023 USD 20000
Jehan Daniel  ශ්‍රී ලංකාව 13 අප්‍රේල් 1999 (1999-04-13) (වයස 24) Right-handed Right-arm Fast Medium 2023 USD 8000
Wanuja Sahan  ශ්‍රී ලංකාව 17 මැයි 2003 (2003-05-17) (වයස 20) Right-handed Slow Left Arm Orthodox 2023 USD 5000
Kavindu Pathirathne  ශ්‍රී ලංකාව 9 අගෝස්තු 2002 (2002-08-09) (වයස 21) Right-handed Right-arm Fast Medium 2023 USD 5000
Ravindu Fernando  ශ්‍රී ලංකාව 3 නොවැම්බර් 1999 (1999-11-03) (වයස 24) Right-handed Right-arm Legbreak 2023 USD 5000
Manelker de Silva  ශ්‍රී ලංකාව 8 අගෝස්තු 1998 (1998-08-08) (වයස 25) Left-handed Right-arm Medium Fast 2023 USD 5000
Wicket-keepers
13 Kusal Mendis  ශ්‍රී ලංකාව 2 පෙබරවාරි 1995 (1995-02-02) (වයස 29) Right-handed 2023 Local Icon Player
Ben McDermott  ඕස්ට්‍රේලියාව 12 December 1994

(age 28)

Right-handed 2023 Overseas Icon player
55 Kusal Perera  ශ්‍රී ලංකාව 17 අගෝස්තු 1990 (1990-08-17) (වයස 33) Left-handed 2023 USD 40000
23 Sadeera Samarawickrama  ශ්‍රී ලංකාව 30 අගෝස්තු 1995 (1995-08-30) (වයස 28) Right-handed 2023 USD 40000
Spin bowlers
15 Noor Ahmad  ඇෆ්ගනිස්තානය 3 ජනවාරි 2005 (2005-01-03) (වයස 19) Right-handed Left-arm Chinaman 2023 USD 50000
92 Praveen Jayawickrama  ශ්‍රී ලංකාව 30 සැප්තැම්බර් 1998 (1998-09-30) (වයස 25) Right-handed Left-arm Slow Left Arm Orthodox 2023 USD 20000
Traveen Mathew  ශ්‍රී ලංකාව 14 ජූලි 2004 (2004-07-14) (වයස 19) Right-handed Right-arm Offbreak 2023 USD 7500
Pace bowlers
32 Hasan Ali  පකිස්තානය 02 July 1992

(age 29)

Right-handed Right-arm fast medium 2023
71 Binura Fernando  ශ්‍රී ලංකාව 16 ජූලි 1995 (1995-07-16) (වයස 28) Right-handed Left-arm fast medium 2023 USD 76000
40 Pramod Madushan  ශ්‍රී ලංකාව 14 දෙසැම්බර් 1993 (1993-12-14) (වයස 30) Right-handed Right-arm fast medium 2023 USD 34000
11 Shahnawaz Dahani  පකිස්තානය 5 අගෝස්තු 1998 (1998-08-05) (වයස 25) Right-handed Right-arm fast medium 2023 USD 20000

Source:https://www.espncricinfo.com/series/lanka-premier-league-2022-23-1324518/dambulla-giants-squad-1346602/series-squads

පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය[සංස්කරණය]

තනතුර නම
හිමිකරු ශ්‍රී ලංකාව විරන්ජිත් තඹුගල
ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකාව මිකී ආතර්
සහය පුහුණුකරු ශ්‍රී ලංකාව අවිශ්ක ගුණවර්ධන
පන්දුරැකීමේ පුහුණුකරු ශ්‍රී ලංකාව රුවින් පීරිස්
Source:

තරග දත්ත[සංස්කරණය]

තරගවාරය අනුව[සංස්කරණය]

අවුරුදු තරග ජය ලබයි පාඩු ප්‍රතිඵලයක් නෑ % දිනුම් තනතුර සාරාංශය
2020 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2021 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2022 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
සමස්ත 9 5 3 1 62.50%

කන්ඩායම් අනුව[සංස්කරණය]

විපක්ෂ තරග දිනුවා නැති වුණා   % දිනුම්
කලම්බෝ ස්ටාර්ස් 2 1 1 0 50.00%
ගෝල් ග්ලැඩියේටර්ස් 2 2 0 0 100.00%
ජැෆ්නා කින්ග්ස් 3 0 2 1 0.00%
කැන්ඩි වොරියර්ස් 2 2 0 0 100.00%
  • දඹුල්ල Viiking 2020 දී

යොමු කිරීම්[සංස්කරණය]

 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දඹුල්ල_අවුරා&oldid=589786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි