දත්ත ප්‍රවාහය
Jump to navigation
Jump to search
මෙම ලිපිය ප්‍රවාහය (පරිගණනය) පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, දත්ත ප්‍රවාහය (වක්‍රෝත්තිහරණය) බලන්න.
සම්බන්ධතා-අභිනත සන්නිවේදනයේේදී, දත්ත ප්‍රවාහයක් යනු, සම්ප්‍රේෂණය කෙරෙමින් පවතින්නාවූ තොරතුරු, සම්ප්‍රේෂනය කිරීමට හෝ ප්‍රතිග්‍රහණය කිරීමට භාවිතා වන්නාවූ, සංඛ්‍යාංකීය ආකේතකෘත සංසක්ත සංඥාවන් (දත්ත පැකට්ටු හෝ දත්ත පැකට්ටු) අනුක්‍රමයක් වෙයි.[1]