තොරතුරු
Jump to navigation
Jump to search
තොරතුරු යන්න දැඩි තාක්ෂණික පරිසීමාවන්ට යටත්ව සැලකූ කළ පටිපාටිගත සංකේත අනුක්‍රමයකින් සමන්විත පණිවුඩයක් (තෙපලුමක් හෝ ප්‍රකාශයක්) හෝ පණිවුඩ එකතුවක් හෝ එවන් පණිවුඩයක් හෝ පණිවුඩ එකතුවක් හෝ වෙතින් නිරූපණය කළ හැකි අර්ථය හෝ වෙයි. තොරතුරු සැටහුම් කළ හැකි හෝ සම්ප්‍රේෂණය කළ හැකි හෝ වෙයි. එය ලකුණු ලෙසින් සැටහුම් කළ හැකි හෝ, තරංග මගින් සංඥා ආකාරයෙන් සමර්පණය කළ හැකි හෝ වෙයි. ගතික පද්ධතියක අවස්ථාව වෙත බලපෑම් ඇති කරන ඕනෑම ආකාරයක සිදුවීමක් තොරතුරු වෙයි.