තිල්ලෝතමා ශෝම්
පෙනුම
(තිල්ලෝතමා ශෝමේ වෙතින් යළි-යොමු කරන ලදි)
තිල්ලෝතමා ශෝම් | |
|---|---|
| Born | වයස 42 කොල්කතා, ඉන්දියාව |
| Other names | තිලෝත්තමා ශෝම් |
| Occupation | නිළිය |
තිල්ලෝතමා ශෝම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය අ ඩෙත් ඉන් ද ගන්ජ් චිත්‍රපටයෙහි රංගනය උදෙසා 63වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ වූවා ය.
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]| වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
|---|---|---|---|---|
| 2001 | මොන්සූන් වෙඩිං | ඇලිස් | ඉංග්‍රීසි | |
| 2003 | බටර්ෆ්ලයි | මිරාල් | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටය |
| 2004 | ෂැඩෝස් ඔෆ් ටයිම් | දීපා | බෙංගාලි | |
| 2006 | ලෝන්ග් ආෆ්ටර් | ජයා | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටය |
| ලිට්ල් බොක්ස් ඔෆ් ස්වීට්ස් | ලාරා | ඉංග්‍රීසි | ||
| 2009 | සමීර් ඇන්ඩ් ප්‍රීති: අ ලව් ස්ටෝරි | ප්‍රීති | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටය |
| ක්ලැප් ක්ලැප් | ලීනා | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටය | |
| බූන්ද් | ජීව්නී | හින්දි | කෙටි චිත්‍රපටය | |
| ද වේටිං සිටි | සිස්ටර් ටෙසීලා | ඉංග්‍රීසි | ||
| 2010 | ෆියුචර්ස්‍ටේට්ස් | ශ්‍යාමා | ඉංග්‍රීසි | (රූපවාහිනී කථාමාලාව) කථාංගය: පියා |
| ගංගෝර් | මේධා | ඉංග්‍රීසි, බෙංගාලි | ||
| 2011 | ටර්නිං 30 | මාලිනී රෝයි | හින්දි | |
| 2012 | Shanghai | Aruna Ahmedi | Hindi | |
| Tasher Desh | Queen | Bengali | ||
| 2013 | Sahasi Chori | Radha | Nepali | Short Film |
| Aatma | Hindi | |||
| Qissa: The Tale of a Lonely Ghost | Kanwar | Punjabi | ||
| 2014 | සෝල්ඩ් | බිම්ලා | ඉංග්‍රීසි | |
| Children of War[1] | භීතිකා | හින්දි | ||
| මොන්සූන් බේබි | ශාන්ති | ජර්මන් | ||
| 2015 | ද ලෙටර්ස් | කවිතා සිං | ඉංග්‍රීසි | |
| නයන්තාරා'ස් නෙක්ලස් | අල්කා | හින්දි | කෙටි චිත්‍රපටය | |
| 2016 | ලව් ෂොට්ස්[2] | නිධි | හින්දි | කෙටි චිත්‍රපටය |
| Budhia Singh – Born to Run | Sukanti | හින්දි | ||
| 2017 | Union Leader | ගීතා | හින්දි | |
| හින්දි මීඩියම් | අධ්‍යාපන උපදේශිකාව | හින්දි | ||
| A Death in the Gunj | බොනී බක්ෂි | ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි | ||
| The Song of Scorpions | Lady of The Night | හින්දි | ||
| Kadvi Hawa | මුකුන්ද්ගේ බිරිඳ | හින්දි | ||
| 2018 | සර් | රත්නා | හින්දි, මරාඨි | |
| 2019 | Raahgir - The Wayfarers | Nathuni | හින්දි | |
| 2019 | Chintu Ka Birthday | සුධා තිවාරි | හින්දි | |
| 2020 | Mentalhood | හින්දි | වෙබ් කතාමාලාව | |
| අංග්‍රේසි මීඩියම් | අධ්‍යාපන උපදේශිකාව | හින්දි |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Actress Tillotama Shome to feature next in Children of War". news.biharprabha.com. Indo-Asian News Service. සම්ප්‍රවේශය 15 February 2014.
- ^ "Love Shots - Full Film #5: Fired feat. Salim Merchant & Tillotama Shome" – via YouTube.
බාහිර සබැඳි
[සංස්කරණය]- තිල්ලෝතමා ශෝම් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු