සර් (2018 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
සර්
Sir film.jpg
ප්‍රවර්ධන පෝස්ටරයක්
අධ්‍යක්ෂණයරොහේනා ගේරා
නිෂ්පාදනයරොහේනා ගේරා
බ්‍රයිස් පොයිසන්
තිර රචනය‍රොහේනා ගේරා
රංගන ශිල්පීන්තිල්ලෝතමා ශෝම්
විවේක් ගොම්බේර්
සංගීතයරාගව් වාගව්
සිනෙමාරූපණයඩොමිනික් කොලින්
සංස්කරණයෂාක් කොමට්ස්
බැප්ටිස්ට් රිබ්‍රෝල්ට්
චිත්‍රාගාරයප්ලටූන් වන් ෆිල්ම්ස්
නිකුත්වූ දිනය(න්)14 මැයි 2018 (2018-05-14) (කාන්)
20 සැප්තැම්බර් 2018 (2018-09-20) (නෙදර්ලන්තය)
13 නොවැම්බර් 2020 (2020-11-13) (ඉන්දියාව)
දිවෙන කාලය99 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවහින්දි, ඉංග්‍රීසි, මරාඨි

සර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ රොහේනා ගේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2018 ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනේ තිල්ලෝතමා ශෝම් සහ විවේක් ගොම්බේර් විසිනි. මෙය රොහේනා ගේරා සහ බ්‍රයිස් පොයිසන්ගේ නිෂ්පාදනයකි. සර් හි ප්‍රාරම්භක නිකුතුව 2018 කාන් චිත්‍රපට උළෙලේ දී සිදුවූ අතර, අනතුරුව යුරෝපීය සිනමාශාලාවන් හි මුදාහැරිණි.[1][2] මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරුණේ 2020 නොවැම්බර් 13 දින ය.[3]

චරිත නිරූපණය[සංස්කරණය]

ධ්වනිපථය[සංස්කරණය]

සර්
ධ්වනිපථ ඇල්බමය ,
රාගව් වාග්ව්
විසිනි
මුදාහැරුණේ13 නොවැම්බර් 2020[4]
පටිගත කෙරුණේ2018
ගණයවෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය
දිග6:05
භාෂාවහින්දි
ලේබලයසී මියුසික් කම්පනි
නිල ශ්‍රව්‍ය
සර් - සම්පූර්ණ ඇල්බමය යූ ටියුබ් වෙත

චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ රාගව් වාගව් විසිනි. පද රචනය සිදුකරන ලද්දේ මෝහිත් චෞහාන් විසිනි.

පථ ලැයිස්තුව
අංකය. ගීතයගායක(යා) කාලය
1. "ජීනේ මේන් ක්‍යා ජාතා හේ"  සුවර්ණා තිවාරි 3:01
2. "සින්දගී කා ෆීල්"  නකාශ් අසීස් 3:04
සම්පූර්ණ දිග:
6:05

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Bradshaw, Peter (2018-05-14). "Sir review – sexual tension brews in Mumbai". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0261-3077. සම්ප්‍රවේශය 2020-03-06.
  2. Ide2018-05-14T13:00:00+01:00, Wendy. "'Sir': Cannes Review". Screen (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-06.
  3. "Sir, Rohena Gera's Cannes award-winning romantic drama, to release in Indian cinemas on 13 November - Entertainment News , Firstpost". Firstpost. November 4, 2020.
  4. "Sir – Original Motion Picture Soundtrack". Jiosaavn.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සර්_(2018_චිත්‍රපටය)&oldid=477894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි