Jump to content

තිල්ලෝතමා ශෝම්

විකිපීඩියා වෙතින්
තිල්ලෝතමා ශෝම්
Press conference by Mrituniay Devvrat, Director of the film “CHILDREN OF WAR” Soumya Joshi Devvrat, Producer and Actress Tillotma Shome, at the 45th International Film Festival of India (IFFI-2014), in Panaji, Goa.jpg
ශෝම් 2014 IFFI සිනමා උළෙලේ දී
උපත
වයස 42 කොල්කතා, ඉන්දියාව
අනෙකුත් නම්තිලෝත්තමා ශෝම්
වෘත්තියනිළිය

තිල්ලෝතමා ශෝම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය අ ඩෙත් ඉන් ද ගන්ජ් චිත්‍රපටයෙහි රංගනය උදෙසා 63වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ වූවා ය.

චිත්‍රපට නාමාවලිය

[සංස්කරණය]
වර්ෂයචිත්‍රපටයචරිතයභාෂාවසටහන්
2001මොන්සූන් වෙඩිංඇලිස්ඉංග්‍රීසි
2003බටර්ෆ්ලයිමිරාල්ඉංග්‍රීසිකෙටි චිත්‍රපටය
2004ෂැඩෝස් ඔෆ් ටයිම්දීපාබෙංගාලි
2006ලෝන්ග් ආෆ්ටර්ජයාඉංග්‍රීසිකෙටි චිත්‍රපටය
ලිට්ල් බොක්ස් ඔෆ් ස්වීට්ස්ලාරාඉංග්‍රීසි
2009සමීර් ඇන්ඩ් ප්‍රීති: අ ලව් ස්ටෝරිප්‍රීතිඉංග්‍රීසිකෙටි චිත්‍රපටය
ක්ලැප් ක්ලැප්ලීනාඉංග්‍රීසිකෙටි චිත්‍රපටය
බූන්ද්ජීව්නීහින්දිකෙටි චිත්‍රපටය
ද වේටිං සිටිසිස්ටර් ටෙසීලාඉංග්‍රීසි
2010ෆියුචර්ස්‍ටේට්ස්ශ්‍යාමාඉංග්‍රීසි(රූපවාහිනී කථාමාලාව)
කථාංගය: පියා
ගංගෝර්මේධාඉංග්‍රීසි, බෙංගාලි
2011ටර්නිං 30මාලිනී රෝයිහින්දි
2012ShanghaiAruna AhmediHindi
Tasher DeshQueenBengali
2013Sahasi ChoriRadhaNepaliShort Film
AatmaHindi
Qissa: The Tale of a Lonely GhostKanwarPunjabi
2014සෝල්ඩ්බිම්ලාඉංග්‍රීසි
Children of War[1]භීතිකාහින්දි
මොන්සූන් බේබි ශාන්ති ජර්මන්
2015ද ලෙටර්ස්කවිතා සිංඉංග්‍රීසි
නයන්තාරා'ස් නෙක්ලස්අල්කාහින්දිකෙටි චිත්‍රපටය
2016ලව් ෂොට්ස්[2]නිධිහින්දිකෙටි චිත්‍රපටය
Budhia Singh – Born to RunSukantiහින්දි
2017Union Leaderගීතාහින්දි
හින්දි මීඩියම්අධ්‍යාපන උපදේශිකාවහින්දි
A Death in the Gunj බොනී බක්ෂි ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි
The Song of ScorpionsLady of The Nightහින්දි
Kadvi Hawaමුකුන්ද්ගේ බිරිඳහින්දි
2018 සර් රත්නා හින්දි, මරාඨි
2019 Raahgir - The Wayfarers Nathuni හින්දි
2019 Chintu Ka Birthday සුධා තිවාරි හින්දි
2020Mentalhoodහින්දිවෙබ් කතාමාලාව
අංග්‍රේසි මීඩියම්අධ්‍යාපන උපදේශිකාවහින්දි

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Actress Tillotama Shome to feature next in Children of War". news.biharprabha.com. Indo-Asian News Service. සම්ප්‍රවේශය 15 February 2014.
  2. "Love Shots - Full Film #5: Fired feat. Salim Merchant & Tillotama Shome" via YouTube.

බාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=තිල්ලෝතමා_ශෝම්&oldid=540872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි