තමන්නා භාතියා

විකිපීඩියා වෙතින්
තමන්නා භාතියා
Tamannaah Bhatia'.jpg
තමන්නා භාතියා
උපත
තමන්නා භාතියා[1]

21 දෙසැම්බර් 1989 (1989-12-21) (වයස 33)
මුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව
නිවහනමුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව
වෙනත් නම්තමන්නා
රැකියාවනිළියක, නිරූපිකාවක, නර්තන ශිල්පියක
සක්‍රීය වසර2005– වර්තමානය
සම්මානකලායිමාමනී[2]
ගෞරව ආචාර්ය උපාධිය from CIAC, in association with KEISIE Graduate School of International Education

තමන්නා භාතියා (උපත 1989 දෙසැම්බර් 21දින)[4])ඉන්දියානු චිත්‍රපට නිළියකවේ.[5]ඇය ප්‍රධාන වශයෙන් තමිල් සිනමා|දෙමළ, බොලිවුඩ්|හින්දි,මාරති භාෂාවෙන්| මරාති තුළුන් දැකගත හැකිවේ. එමෙන්ම ඇය කන්නඩා චිත්‍රපට තුළින්ද ඇය දැකගත හැකිවේ. රඟපෑමට අමතරව, තමන්නා වේදිකා දර්ශනයන්ට සහභාගී වන අතර, වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා ප්‍රවර්ධන වැඩසටහන් සඳහාද සහභාගී වේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Tamannah's 'secret of success' – Tamil Movie News". IndiaGlitz. 2010-06-01. සම්ප්‍රවේශය 2012-10-09.
  2. "Tamil Nadu Govt announces Kalaimamani awards". The Hindu (Indian English බසින්). PTI. 2011-01-28. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2017-09-15.{{cite news}}: CS1 maint: others (link)
  3. Abbasi, Mehfooz (2017-07-25). "After Shah Rukh Khan, Baahubali Actress Tamannaah Bhatia Receives An Honourary Doctorate". India.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-09-15.
  4. Sify (21 December 2010). "Happy birthday Tamannaah". Sify. සම්ප්‍රවේශය 2018-05-15.
  5. "Happy B'day to the Queen of K'wood!". Sify. 21 December 2009. 18 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2015.
"https://si.wikipedia.org/w/index.php?title=තමන්නා_භාතියා&oldid=422165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි