ටික්ටොක්

විකිපීඩියා වෙතින්
TikTok
ගොනුව:TikTok logo.svg
Screenshot
ගොනුව:TikTok.com Screenshot.png
Screenshot of TikTok.com homepage
සංවර්ධක(යෝ)ByteDance
ප්‍රථම නිකුතුවසැප්තැම්බර් 2016; වසර 7 කට පෙර (2016-09) (in China and India only)
මෙහෙයුම් පද්ධතිය
Predecessormusical.ly
ලබාගත හැකි භාෂා ගණන40[1]
List of languages
වර්ගයVideo sharing
බලපත්‍රයProprietary software with Terms of Use
වෙබ් අඩවියtiktok.com Edit this at Wikidata

ටික්ටොක් (TikTok), සහ එහි චීන ප්‍රධාන භූමියේ සහකරු ඩූයින් (Douyin) යනු චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහ සමාජ මාධ්‍ය සේවාවකි.[2][3] තත්පර 3 සිට විනාඩි 10 දක්වා වන වීඩියෝ පරිශීලකයන් හට ටික්ටොක් වෙත උඩුගත කල හැක.[4] 2016 වසරේදී නිකුත් කිරීමෙන් අනතරුව එය ලොව ජනප්‍රියම වෙබ් යෙදවුමක් බවට පත්වුණු අතර, 2020 ඔක්තෝබර් වන විට ජංගම බාගත කිරීම් බිලියන 2 සීමාව ඉක්මවීමට එයට හැකිවිය. ක්ලවුඩ්ෆ්ලෙයාර් වෙබ් අඩවියට අනුව 2021 වසරේදී ගූගල් පසු කරමින් එයට ලොව ජනප්‍රියම වෙබ් අඩවිය බවටද පත් වීමට හැකිවිය.[5] සිරස් ආකෘතියේ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටික්ටොක්, චීන රජය විසින් දත්ත එකතු කරන බවට වන සැකය මත රටවල් ගණනාවක තහනමට හෝ භාවිත කිරීමේ සීමාවන්ට යටත් කර ඇත.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "TikTok – Make Your Day". iTunes Store. 3 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 December 2019.
  2. Lin, Pellaeon (22 March 2021). "TikTok vs Douyin: A Security and Privacy Analysis". සම්ප්‍රවේශය 5 January 2023. {{cite journal}}: Cite journal requires |journal= (help)
  3. Isaac, Mike (8 October 2020). "U.S. Appeals Injunction Against TikTok Ban". The New York Times. ISSN 0362-4331. 7 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2020.
  4. Kastrenakes, Jacob (1 July 2021). "TikTok is rolling out longer videos to everyone". The Verge. සම්ප්‍රවේශය 1 July 2021.
  5. "TikTok surpasses Google as most popular website of the year, new data suggests". NBC News. 22 December 2021. 20 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 January 2022.
  6. Maheshwari, Sapna; Holpuch, Amanda (2023-12-12). "Why Countries Are Trying to Ban TikTok". The New York Times (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0362-4331. 28 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-12-17.
"https://si.wikipedia.org/w/index.php?title=ටික්ටොක්&oldid=653075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි