තාං හි රුයිෂොං අධිරාජයා

විකිපීඩියා වෙතින්
(ටෑංහි රුයිෂෝං අධිරාජයා වෙතින් යළි-යොමු කරන ලදි)
තාං හි රුයිෂොං අධිරාජයා
唐睿宗
තාං රාජවංශයේ අධිරාජයා
රාජ්‍ය සමය684 පෙබරවාරි 26[1][2] – 690 ඔක්තෝබර් 16 (වූ සේටියෑන් සමඟ)[3][4]
පූර්වප්‍රාප්තිකයාචොංෂොං අධිරාජයා
අනුප්‍රාප්තිකයාරාජවංශය අහෝසි කිරීම
(චෞ රාජවංශයේ රජකරන අධිරාජිනිය ලෙසින් වූ සේටියෑන්)
අනුරජසේටියෑන් අධිරාජිනිය
රාජ්‍ය සමය710 ජූලි 25[5] – 712 සැප්තැම්බර් 8[6]
පූර්වප්‍රාප්තිකයාෂැං අධිරාජයා
අනුප්‍රාප්තිකයාෂුවාන්සොං අධිරාජයා
උපත662 ජූනි 22[7][8]
චංආන්
මරණය13 July 716(716-07-13) (වයස 54)[8][9]
බයිෆු ශාලාව
බිසෝවරුසූමිං අධිරාජිනිය
(මරණය 693)
චාඕචෙං අධිරාජිනිය
(මරණය 693)
දරුවන්ලි ෂියෑන්
ලි හුයි
ෂුවාන්සොං
ලි ෆැන්
ලි යේ
ෂෞචං කුමරිය
හුවායියැං කුමරිය
දායි කුමරිය
ලියාං කුමරිය
ෂුඒ කුමරිය
ෂී කුමරිය
ජින්ෂියාන් කුමරිය
යූචෙන් කුමරිය
හුඕ කුමරිය
සම්පූර්ණ නාමය
පවුල් නාමය: ලී (李), පසුකාලීනව වූ (武) (690 දී වෙනස් කරන ලදී)
පසුකාලීනව නැවත ලී වෙත (705දී වෙනස් කරන ලදී)
දෙන ලද නාමය: මුලින් ෂුලුන් (旭輪),
පසුව ලුන් (輪) (වෙනස් කළේ 669),
පසුව දැන් (旦) (වෙනස් කළේ 678),
නැවත ආපසු ලුන් (වෙනස් කළේ 690)
නැවත ආපසු දැන් (වෙනස් කළේ 698)
යුග දින
පළමු රාජ්‍ය සමය:
Wénmíng (文明) 684
Guāngzhái (光宅) 684
Chúigǒng (垂拱) 685–689
Yǒngchāng (永昌) 689
Zǎichū (載初) 690
දෙවන රාජ්‍ය සමය:
Jǐngyún (景雲) 710–712
Tàijí (太極) 712
Yánhé (延和) 712
මරණාපර නාමය
කෙටි: අධිරාජ ෂෙංචෙන්
(聖真皇帝)
සම්පූර්ණ: අධිරාජ ෂුවාන්චෙන් දාෂෙං
දාෂිං ෂියාඕ
(玄真大聖大興孝皇帝)
විහාර නාමය
රුයිෂෝං (睿宗)
වංශයතාං රාජවංශය
පියාගඔෂොං අධිරාජයා
මවසේටියෑන් අධිරාජිනිය
තාං රුයිෂෝං'
Chinese唐睿宗
Literal meaning"තාං හි දූරදර්ශී ආදිතමයා"
Li Dan
Chinese李旦
Literal meaning(පෞද්ගලික නාමය)
Li Xulun
Chinese李旭輪
Literal meaning(පෞද්ගලික නාමය)
Li Lun
Chinese李輪
Literal meaning(පෞද්ගලික නාමය)
Wu Lun
Chinese武輪
Literal meaning(පෞද්ගලික නාමය)
Wu Dan
Chinese武旦
Literal meaning(පෞද්ගලික නාමය)

තාං හි රුයිෂෝං අධිරාජයා (662 ජූනි 22[7] – 716 ජූලි 13[9]), පෞද්ගලික නාමය ලී දන්, හෙවත් ඇතැම් කාලවල දී ලී ෂුලුන්, ලී ලුන්, වූ ලුන්, සහ වූ දන්, ලෙස හැඳින්වූයේ තාං රාජවංශයේ පස්වන සහ නවවන අධිරාජයායි. ඔහු ගඔෂොං අධිරාජයාගේ අටවන පුත්‍රයා වූ අතර, ඔහු ගඔෂොංගේ දෙවන බිරිය වූ වූ අධිරාජිනියගේ සිව්වන පුත්‍රයායි. පළමු රාජ්‍ය සමයේ දී, රූකඩ පාලකයකු වූ මොහු 684 සිට 690 දක්වා සිය මව යටතේ නාමිකව රාජ්‍ය බලය හෙබවී ය. සිය මවගේ මරණින් පසු දෙවන රාජ්‍ය සමයේ දී ඔහුට රාජ්‍ය බලය හිමි වූ අතර, ඔහුගේ සොයුරිය වූ තායිපිං කුමරියට ද වැදගත් බලයක් හිමි විය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. Volume 203 of the Zizhi Tongjian recorded that Ruizong was made emperor under Wu Zetian on the jiwei day of the 2nd month of the 1st year of the Guangzhai era of his reign. This date corresponds to 27 Feb 684 in the Gregorian calendar. [(光宅元年二月)己未,立雍州牧豫王旦為皇帝。] Zizhi Tongjian, vol. 203.
  2. Zizhi Tongjian, vol. 203.
  3. Volume 204 of the Zizhi Tongjian recorded that the dynastic change from Tang to Wu Zhou took place on the renwu day of the 9th month of the first year of the Tianshou era of Wu Zetian's reign. This date corresponds to 16 Oct 690 in the Gregorian calendar. [(天授元年九月)壬午,御则天数,...,以唐为周,改元。] Zizhi Tongjian, vol. 204.
  4. Zizhi Tongjian, vol. 204.
  5. Zizhi Tongjian, vol. 209.
  6. Zizhi Tongjian, vol. 210.
  7. 7.0 7.1 According to Ruizong's biography in the Old Book of Tang, he was born on the jiwei day in the 6th month of the 2nd year of the Longshuo era of Tang Gaozong's reign. This date corresponds to 22 Jun 662 in the Gregorian calendar. (龙朔二年六月己未,生于长安。) Old Book of Tang, vol.7.
  8. 8.0 8.1 Old Book of Tang, vol. 7.
  9. 9.0 9.1 According to Ruizong's biography in the Old Book of Tang, he died aged 55 (by East Asian reckoning) on the jiazi day in the 6th month of the 4th year of the Kaiyuan era of Tang Xuanzong's reign. This date corresponds to 13 Jul 716 in the Gregorian calendar. (开元四年夏六月甲子,太上皇帝崩于百福殿,时年五十五。) Old Book of Tang, vol.7.

මූලාශ්‍ර[සංස්කරණය]

තාං හි රුයිෂොං අධිරාජයා
උපත: 22 ජූනි 622 මරණය: 13 ජූලි 716
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටෑං හි චොංෂොං අධිරාජයා
ටෑං රාජවංශයේ අධිරාජයා
684–690
අනුප්‍රාප්තික
නැත (රාජවංශය ඛණ්ඩනය)
චීනයේ අධිරාජිනිය
684–690
අනුප්‍රාප්තික
වූ සේටියෑන්
පූර්වප්‍රාප්තිකයා
ටෑං හි ෂැං අධිරාජයා
ටෑං රාජවංශයේ අධිරාජයා
710–712
අනුප්‍රාප්තික
ටෑං හි ෂුවාන්සොං අධිරාජයා
ගෞරව නාම
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
වූ සේටියෑන්
චීනයේ විශ්‍රාමික අධිරාජයා
712–716
හිස්
තනතුර ඊළඟට දැරුවේ
ටෑං හි ෂුවැන්සොං අධිරාජයා