තාං හි රුයිෂොං අධිරාජයා
Appearance
(ටෑංහි රුයිෂෝං අධිරාජයා වෙතින් යළි-යොමු කරන ලදි)
තාං හි රුයිෂොං අධිරාජයා 唐睿宗 | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
තාං රාජවංශයේ අධිරාජයා | |||||||||||||||||
රාජ්‍ය සමය | 684 පෙබරවාරි 26[1][2] – 690 ඔක්තෝබර් 16 (වූ සේටියෑන් සමඟ)[3][4] | ||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | චොංෂොං අධිරාජයා | ||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රාජවංශය අහෝසි කිරීම (චෞ රාජවංශයේ රජකරන අධිරාජිනිය ලෙසින් වූ සේටියෑන්) | ||||||||||||||||
අනුරජ | සේටියෑන් අධිරාජිනිය | ||||||||||||||||
රාජ්‍ය සමය | 710 ජූලි 25[5] – 712 සැප්තැම්බර් 8[6] | ||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ෂැං අධිරාජයා | ||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ෂුවාන්සොං අධිරාජයා | ||||||||||||||||
උපත | 662 ජූනි 22[7][8] චංආන් | ||||||||||||||||
මරණය | 13 July 716[8][9] බයිෆු ශාලාව | (වයස 54)||||||||||||||||
බිසෝවරු | සූමිං අධිරාජිනිය (මරණය 693) චාඕචෙං අධිරාජිනිය (මරණය 693) | ||||||||||||||||
දරුවන් | ලි ෂියෑන් ලි හුයි ෂුවාන්සොං ලි ෆැන් ලි යේ ෂෞචං කුමරිය හුවායියැං කුමරිය දායි කුමරිය ලියාං කුමරිය ෂුඒ කුමරිය ෂී කුමරිය ජින්ෂියාන් කුමරිය යූචෙන් කුමරිය හුඕ කුමරිය | ||||||||||||||||
| |||||||||||||||||
වංශය | තාං රාජවංශය | ||||||||||||||||
පියා | ගඔෂොං අධිරාජයා | ||||||||||||||||
මව | සේටියෑන් අධිරාජිනිය |
තාං රුයිෂෝං' | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 唐睿宗 | ||||||||||
Literal meaning | "තාං හි දූරදර්ශී ආදිතමයා" | ||||||||||
| |||||||||||
Li Dan | |||||||||||
Chinese | 李旦 | ||||||||||
Literal meaning | (පෞද්ගලික නාමය) | ||||||||||
| |||||||||||
Li Xulun | |||||||||||
Chinese | 李旭輪 | ||||||||||
Literal meaning | (පෞද්ගලික නාමය) | ||||||||||
| |||||||||||
Li Lun | |||||||||||
Chinese | 李輪 | ||||||||||
Literal meaning | (පෞද්ගලික නාමය) | ||||||||||
| |||||||||||
Wu Lun | |||||||||||
Chinese | 武輪 | ||||||||||
Literal meaning | (පෞද්ගලික නාමය) | ||||||||||
| |||||||||||
Wu Dan | |||||||||||
Chinese | 武旦 | ||||||||||
Literal meaning | (පෞද්ගලික නාමය) | ||||||||||
|
තාං හි රුයිෂෝං අධිරාජයා (662 ජූනි 22[7] – 716 ජූලි 13[9]), පෞද්ගලික නාමය ලී දන්, හෙවත් ඇතැම් කාලවල දී ලී ෂුලුන්, ලී ලුන්, වූ ලුන්, සහ වූ දන්, ලෙස හැඳින්වූයේ තාං රාජවංශයේ පස්වන සහ නවවන අධිරාජයායි. ඔහු ගඔෂොං අධිරාජයාගේ අටවන පුත්‍රයා වූ අතර, ඔහු ගඔෂොංගේ දෙවන බිරිය වූ වූ අධිරාජිනියගේ සිව්වන පුත්‍රයායි. පළමු රාජ්‍ය සමයේ දී, රූකඩ පාලකයකු වූ මොහු 684 සිට 690 දක්වා සිය මව යටතේ නාමිකව රාජ්‍ය බලය හෙබවී ය. සිය මවගේ මරණින් පසු දෙවන රාජ්‍ය සමයේ දී ඔහුට රාජ්‍ය බලය හිමි වූ අතර, ඔහුගේ සොයුරිය වූ තායිපිං කුමරියට ද වැදගත් බලයක් හිමි විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]- ^ Volume 203 of the Zizhi Tongjian recorded that Ruizong was made emperor under Wu Zetian on the jiwei day of the 2nd month of the 1st year of the Guangzhai era of his reign. This date corresponds to 27 Feb 684 in the Gregorian calendar. [(光宅元年二月)己未,立雍州牧豫王旦為皇帝。] Zizhi Tongjian, vol. 203.
- ^ Zizhi Tongjian, vol. 203.
- ^ Volume 204 of the Zizhi Tongjian recorded that the dynastic change from Tang to Wu Zhou took place on the renwu day of the 9th month of the first year of the Tianshou era of Wu Zetian's reign. This date corresponds to 16 Oct 690 in the Gregorian calendar. [(天授元年九月)壬午,御则天数,...,以唐为周,改元。] Zizhi Tongjian, vol. 204.
- ^ Zizhi Tongjian, vol. 204.
- ^ Zizhi Tongjian, vol. 209.
- ^ Zizhi Tongjian, vol. 210.
- ^ a b According to Ruizong's biography in the Old Book of Tang, he was born on the jiwei day in the 6th month of the 2nd year of the Longshuo era of Tang Gaozong's reign. This date corresponds to 22 Jun 662 in the Gregorian calendar. (龙朔二年六月己未,生于长安。) Old Book of Tang, vol.7.
- ^ a b Old Book of Tang, vol. 7.
- ^ a b According to Ruizong's biography in the Old Book of Tang, he died aged 55 (by East Asian reckoning) on the jiazi day in the 6th month of the 4th year of the Kaiyuan era of Tang Xuanzong's reign. This date corresponds to 13 Jul 716 in the Gregorian calendar. (开元四年夏六月甲子,太上皇帝崩于百福殿,时年五十五。) Old Book of Tang, vol.7.
මූලාශ්‍ර
[සංස්කරණය]තාං හි රුයිෂොං අධිරාජයා උපත: 22 ජූනි 622 මරණය: 13 ජූලි 716
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටෑං හි චොංෂොං අධිරාජයා |
ටෑං රාජවංශයේ අධිරාජයා 684–690 |
අනුප්‍රාප්තික නැත (රාජවංශය ඛණ්ඩනය) |
චීනයේ අධිරාජිනිය 684–690 |
අනුප්‍රාප්තික වූ සේටියෑන් | |
පූර්වප්‍රාප්තිකයා ටෑං හි ෂැං අධිරාජයා |
ටෑං රාජවංශයේ අධිරාජයා 710–712 |
අනුප්‍රාප්තික ටෑං හි ෂුවාන්සොං අධිරාජයා |
ගෞරව නාම | ||
හිස් අවසන් වරට තනතුර දැරුවේ වූ සේටියෑන්
|
චීනයේ විශ්‍රාමික අධිරාජයා 712–716 |
හිස් තනතුර ඊළඟට දැරුවේ ටෑං හි ෂුවැන්සොං අධිරාජයා
|