ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ

විකිපීඩියා වෙතින්
ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ ජනරජය
Republic of Trinidad and Tobago

ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Together we aspire, together we achieve"
ජාතික ගීය: Forged from the Love of Liberty
ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ හි පිහිටීම
ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝහි පිහිටීම
අගනුවරPort of Spain
විශාලතම citySan Fernando[1]
නිල භාෂා(ව)ඉංග්‍රීසි භාෂාව
ජනවාර්ගික කණ්ඩායම්
Africans, Indians, Venezuelans, Spaniards, French Creoles, Portuguese, Chinese, Britons, Lebanese, Syrians, Caribs
ජාති නාම(ය)Trinidadian, Tobagonian
රජයParliamentary republic
• President
George Maxwell Richards
Kamla Persad-Bissessar
ව්‍යවස්ථාදායකයParliament
Senate
House of Representatives
Independence
• from the United Kingdom
31 August 1962
• 
1 August 1976
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
5,131 km2 (1,981 sq mi) (171st)
• ජලය (%)
negligible
ජනගහණය
• January 2011 ඇස්තමේන්තුව
1,310,000 (152nd)
• ඝණත්වය
254.4/km2 (658.9/sq mi) (48th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.400 billion[2]
• ඒක පුද්ගල
$20,137[2]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$21.195 billion[2]
• ඒක පුද්ගල
$16,167[2]
මාසද (2010)Increase 0.736[3]
දෝෂය: අනීතික HDI අගය · 59th
ව්‍යවහාර මුදලTrinidad and Tobago dollar (TTD)
වේලා කලාපයUTC-4
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+1-868
අන්තර්ජාල TLD.tt
tiny globe
                කොඩිය
ආදර්ශ පාඨය එකතු වී උත්සාහ කරමු. එකතු වී අත් කර ගනිමු.
ජාතික ගීය වංචාවෙන් ආදරයේ නිදහස (Forged from the Love of Liberty)
ගොනුව:250px-Trinidad and Tobago (orthographic projection).svg.png
ගොනුව:280px-Trinidad and Tobago-CIA WFB Map.png
අගනුවර ස්පාඤ්ඤ නැවතුම්පල
උතුරු අක්ෂාංශ 10° 40' බටහිර දේශාංශ 61° 31'
විශාලම නගරය සැන් ෆර්නැන්ඩෝ
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
ජන වර්ග අප්‍රිකානු, ඉන්දියානු, ඉනිසියුලානු, ස්පැනියාර්ඩ්ස්, ප්‍රංශ, ක්ර්බලස්,
පෘතුගීසි, චීන, බ්‍රිතාන්‍ය, ලෙබනන්, සිරියානු, කැරීබස්
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති ජෝර්ජ් මැක්ස්වෙල් රිචර්ඩ්ස්
අගමැති පැට්‍රික් මැනින්ග්
නීති සම්පාදක පාර්ලිමේන්තුව
බලය පවත්නා පක්ෂය සභාව
විපක්ෂය නියෝජිත පක්ෂය
එක්සත් රාජධානිය සිට 31 අගෝස්තු 1962
එකතුව වර්ග කිලෝමීටර 5 128
වර්ග සැතපුම් 1 978
ජලය (%) නොසැලකේ
ජුලි 2009 තක්සේරුව 1 299 953
ඝනත්වය වර්ග කිලෝමීටර 254.4
වර්ග සැතපුම් 659.25
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 26.761
සාමාන්‍ය ඩොලර් 20 437
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 23.002
සාමාන්‍ය 17 586 ඩොලර්
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.814 (ඉහළ)
මුදල් ට්‍රිනිඩෑඩ් හා ‍ටොබෑගෝ ඩොලර් (TTD)
මං තීරුව වම
අන්තර්ජාල TLD .tt
දුරකථන සංකේත +1 – 868.

ට්‍රිනිඩෑඩ් සමුහාණ්ඩුව සහ ටොබෑගෝ දකුණ කැරබියන්හි පිහිටි කොදෙව් රාජ්‍යයකි. එය පිහිටියේ ගිණිකොණින් දකුණු ඇමරිකන් ජනපදය වන වෙනුසිලාවේ සහ දකුණු ග්‍රෙනාඩාවටය. එය තම මුහුදුබඩ දේශ සීමා බාබඩෝස් ඊසාන දෙසින්, ගයනා ගිණිකොණින් සහ වෙනිසුවේලා දකුණට හා බටහිරට අනෙක් රාජ්‍යයන් හා බෙදා ගැනේ. ඒ රටේ වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 5,128 (වර්ග සැතපුම් 1980) වන අතර ප්‍රධාන ‍දුපත් 2 වන ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ඇතුළුව නොයෙක් කුඩා බිම් කොටස් ද ඇතුලත් වේ. ට්‍රිනිඩෑඩ් වඩා විශාල හා ජනාකීර්ණව දුපත වන අතර, ටොබෑගෝ වඩා කුඩා වන අතර මුළු වර්ග ප්‍රමාණයෙන් 6% හා මුළු ජනගහනයෙන් 4% වන මිලියන 1.3 අඩංගු වේ. මෙම රාජ්‍ය සුළි සුළං සීමාවෙන් පිටත පවතී. 1802 ක්‍රිස්ටෝපර් කොලොම්බස් කාලයේ ට්‍රිනිඩෑඩ් හා ‍ටොබෑගෝ ස්පාඤ්ඤ ජනපදයක් විය. බ්‍රිතාන්‍යයන් අත්හැර දැමු පසු එය 1962 නිදහස ලැබීය. රටේ ආර්ථිකය පෙට්ට්‍රොලියම් හා ආශ්‍රිත නිෂ්පාදනයන් මත මුලික වේ. එහි මහා පරිමාණ කර්මාන්ත ‍රාමුවක් තිබෙන අතර එහි ස්ථාවරත්වය හේතුවෙන් එය පසුගිය අවුරුදු 5 තුල 7% වේගයෙන් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් එරට කැරබියානු රාජ්‍ය තුල එය මුලික ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. මෙරට සැණකෙළිවලට ප්‍රසිද්ධ අතර ස්ටිල්පන්, කැලිප්සෝ, සොකා සහ ලිම්බෝ නර්තන මෙහි උපත ලබා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Trinidad and Tobago -- Britannica Online Encyclopedia at www.britannica.com
  2. 2.0 2.1 2.2 2.3 "Trinidad and Tobago". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-02-18.
  3. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රිනිඩෑඩ්_සහ_ටුබේගෝ&oldid=313528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි