ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය

විකිපීඩියා වෙතින්
(ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය වෙතින් යළි-යොමු කරන ලදි)
ට්‍රාන්ස් - සයිබීරියන් දුම්රිය මාර්ගය
Trans-Siberian line in red; Baikal–Amur Mainline in green
දළ විශ්ලේෂණය
තත්වයFunctioning
Localeරුසියාව
ගමනාන්තමොස්කව් දුම්රිය ස්ථානය
ව්ලැඩිවොස්ටොක්
ක්‍රියාකාරිත්වය
විවෘතය1916[තහවුරු කර නොමැත]
තාක්ෂණික
මාර්ගයේ දුර9,289 km (5,772 mi)
මාර්ග ආමානය1,520 මිමී (4 අඩි 11 2732 අඟ)
මාර්ග සිතියම
ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය
Head station
0 මොස්කව්
Stop on track
73 සර්ජියෙව් පොසාඩ්
Unknown BSicon "STR+GRZq"
Stop on track
112 ඇලෙක්සන්ද්රෝව්
Unknown BSicon "STR+GRZq"
Stop on track
224 රොස්ටොව්
Station on track
284 යාරෝස්ලාව්ල්
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
289 වොල්ගා නදිය
Unknown BSicon "ABZgl" Unknown BSicon "LSTRq"
වොලොග්ඩා සහ ආක්හැන්ගෙල්ස්ක් වෙත ශාඛාව
Unknown BSicon "STR+GRZq"
Stop on track
501 ගලිච්
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
වෙට්ලුගා නදිය
Unknown BSicon "STR+GRZq"
Station on track
957 කිරෝව්
Unknown BSicon "STR+GRZq"
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
1432 චෙප්ට්සා නදිය
Unknown BSicon "STR+GRZq"
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
1432 කාමා නදිය
Station on track
1436 පර්ම්
Unknown BSicon "STR+GRZq"
Unknown BSicon "STR+GRZq"
1777 යුරෝපය/ආසියාව
Unknown BSicon "GIPl"
යූරල් කඳුවැටි
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
ඉසෙට් නදිය
Station on track
1816 යෙකාටරින්බර්ග්
Unknown BSicon "STR+GRZq"
Station on track
2144 ට්යුමෙන්
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
ඉෂිම් නදිය
Unknown BSicon "STR+GRZq"
Station on track
2712 ඔම්ස්ක්
Unknown BSicon "STR+GRZq"
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
3331 ඔබ් නදිය
Station on track
3335 නොවොසි බිර්ස්ක්
Unknown BSicon "STR+GRZq"
Junction both to and from left Unknown BSicon "LSTRq"
Stop on track
3602 ඇන්සිරෝ-සුඩ්සෙන්ස්
Unknown BSicon "STR+GRZq"
Station on track
4098 ක්‍රස්නෝයාස්ක්
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
4101 යෙන්සෙයි නදිය
Unknown BSicon "STR+GRZq"
Stop on track
4516 ටයිශෙට්
Unknown BSicon "ABZgl" Unknown BSicon "LSTRq"
4520 බයිකල් අමුර් දුම්රිය මාර්ගය
Stop on track
5160 ඇන්ගාර්ස්ක්
Station on track
5185 ඉර්කුට්ස්ක්
Stop on track
5311 ස්ලියුඩියන්කා
Stop on track
5358 බේකාල්ස්ක්
Unknown BSicon "STR+GRZq"
Station on track
5642 Ulán-Udé
Unknown BSicon "LSTRq" Unknown BSicon "ABZgr"
5655 ට්‍රාන්ස්-මොන්ගෝලියන් දුම්රිය මාර්ගය
Unknown BSicon "STR+GRZq"
7075
Station on track
6199 Chitá
Unknown BSicon "LSTRq" Unknown BSicon "ABZgr"
6312 ට්‍රාන්ස්-මැන්චුරියන් දුම්රිය මාර්ගය
Unknown BSicon "STR+GRZq"
7075
Unknown BSicon "ABZgl" Unknown BSicon "LSTRq"
7273 අමුර්-යාකුට්ස්ක් දුම්රිය මාර්ගය
Stop on track
7306 Skovorodinó
Unknown BSicon "LSTRq" Unknown BSicon "ABZgr"
7875 බ්ලැගොවෙෂ්චෙන්ස්ක් වෙතට
Unknown BSicon "STR+GRZq"
Station on track
8351 බිරොබිඩ්සාන්
Transverse water Unknown BSicon "hKRZWae+GRZq" Transverse water
8515 අමුර් නදිය
Station on track
8521 කබරොව්ස්ක්
Unknown BSicon "STR+GRZq"
Unknown BSicon "ABZg+l" Unknown BSicon "LSTRq"
Ramal a Nakhodka
End station
9289 ව්ලැඩිවොස්ටොක්

ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය එසේත් නැත්නම් ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ('TSR, රුසියානු: Транссибирская магистраль, tr. Transsibirskaya magistral, IPA: [trənsʲsʲɪˈbʲirskəjə məgʲɪˈstralʲ]) යනු මොස්කව් සහ රුසියානු ඈත නැගෙනහිර සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය යි. සැතපුම් 5772 (9289km) දිගකින් යුතු මෙය ලොව දිගම දුම්රිය මාර්ගය යි.[1][2] මාර්ගයේ අවසාන නැවතුම වන්නේ රුසියාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි ව්ලැඩිවොස්ටොක් නගරය යි. මෙම දුම්රිය මාර්ගයට මොන්ගෝලියානු, චීන සහ උතුරු කොරියානු දුම්රිය මාර්ග ශාඛා ද සම්බන්ධ වෙයි.

ලෝකයේ වේලා කලාප (Time zones) හතක් හරහා දිවෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ගමන් කිරීමට දින අටක කාලයක් ගත වේ. ඒ අනුව ලොව තෙවන දීර්ඝතම තනි දුම්රිය සේවාව වන්නේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් දක්වා ඇති මෙම දුම්රිය සේවාව යි. මොස්කව් - යොන්ග්යැන්ග් (උතුරු කොරියානු නගරයක්) 6380mi (10,267km) සහ කීව් (යුක්රේනියානු නගරයක්) - ව්ලැඩිවොස්ටොක් 6888mi (11,085km) දුම්රිය සේවා පිළිවෙලින් දෙවන සහ පළමු වන ස්ථාන වල පසුවේ. එම සේවාවන් වලද වැඩි දුර ප්‍රමාණයක් යෙදී ඇත්තේ ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ යි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය ඒ ඔබේ දිගම දුම්රිය ගමනයි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 2019-01-05.
  2. "The Trans-Siberian Railway – the second longest railway in the world". January 31, 2011.