Jump to content

ටයිපූන් හයියන්

විකිපීඩියා වෙතින්

හයියන් ( හායන් ) ( Typhoon Haiyan / Typhoon Yolanda ) යනු වසර 2013 දි ඇතිවු ප්‍රචණ්ඩ සුළි කුණාටුවකි. ලෝක ඉතිහාසයේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටු අතරික් එකක් වන මෙය කාලගුණ විද්‍යාඥයින් විසින 5 වන ගණයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත.උපරිම වේගය පැයට කිලෝ මීටර් 315 ( පැයට සැතපුම් 195 ක් ) ක් විය.

සිදුකල විනාශ

[සංස්කරණය]

වැඩිම හානි සිදුවුයේ පිලිපීනයේ ලෙයිටේ ( Leyte ) හා සමාර් ( Samar Island ) යන දුපත් වලටය. මෙයින් දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගිය අතර මිලියන 11 කට ආසන්න පිරිසකට බලපෑවේය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ටයිපූන්_හයියන්&oldid=592104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි