Jump to content

ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා

විකිපීඩියා වෙතින්
ජෝර්ජ් කුමරු
කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
පූර්වප්‍රාප්තිකයාඇඩෝල්ෆස් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
උපත26 මාර්තු 1819
කේම්බ්‍රිජ් හවුස්, හැනෝවර්
මරණය17 මාර්තු 1904(1904-03-17) (වයස 84)
ග්ලොස්ටර් හවුස්, පිකඩිලි
භූමදානය22 මාර්තු 1904
කෙන්සල් ග්‍රීන් සුසාන භූමිය, ලන්ඩනය
වල්ලභයාසෙරා ෆෙයාබ්‍රදර්
දරුවන්ජෝර්ජ් ෆිට්ස්ජෝර්ජ්
ඇඩොල්ෆස් ෆිට්ස්ජෝර්ජ්
ඔගස්ටස් ෆිට්ස්ජෝර්ජ්
සම්පූර්ණ නාමය
ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් චාල්ස්
වංශයහැනෝවර් රාජ වංශය
පියාඇඩෝල්ෆස් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
මවඔගස්ටා කුමරිය, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය
වෘත්තියහමුදාමය

ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී දෙවන ආදිපාදවරයා KG (ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් චාල්ස්; 26 මාර්තු 1819 – 17 මාර්තු 1904) යනු, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙක්, තුන්වන ජෝර්ජ් රජුගේ පුරුෂ-පරම්පරා මුණුපුරෙක් සහ පස්වන ජෝර්ජ් රජුගේ වල්ලභ රැජිණවූ මේරි රැජිණගේ මව් පාර්ශවයේ මාමා කෙනෙක් විය.