ජේ ජේ ස්ටෙන්ට්
Appearance
ජේ ජේ ස්ටෙන්ට් | |
---|---|
Intervention | |
![]() Ureteral pigtail stent |




ජේ ජේ ස්ටෙන්ට් (ඉංග්‍රීසි: ureteral stent, ureteric stent, JJ stent, double J stent, pig-tail stent) යනු වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගලා යෑමේ අවහිරයක් ඉවත්කිරීම සඳහා යොදන තුනී බටයකි.
ඉවත් කිරීම
[සංස්කරණය]ජේ ජේ ස්ටෙන්ට් එක ඉවත් කරනුයේ සිස්ටොස්කෝපය (cystoscope) භාවිතයෙන්ය.
ආශ්‍රිත
[සංස්කරණය]