ජේම්ස් මැඩිසන්

විකිපීඩියා වෙතින්
ජේම්ස් මැඩිසන්
James Madison(cropped)(c).jpg
එක්සත් ජනපදයෙහි 4වන ජනාධිපතිවරයා

ජේම්ස් මැඩිසන් කණි. (මාර්තු 16, 1751[lower-alpha 1] – ජූනි 28, 1836) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, තානාපතිවරයෙක්, දාර්ශනිකයෙක් සහ ස්ථාපක පිතෘවරයෙක් වන අතර 1809 වසරෙහි සිට 1817 වසර දක්වා එක්සත් ජනපදයෙහි සතරවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.


සටහන්[සංස්කරණය]

  1. (පැ.මා. මාර්තු 5, 1750)

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_මැඩිසන්&oldid=441858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි