Jump to content

ජේම්ස් බොන්ඩ් (සිංහල චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ජේම්ස් බොන්ඩ්
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්
රචනයසුනිල්සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුවසුනිල් සෝම පීරිස්
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයකුමාරසිරි ද අල්විස්
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
සමාගම්
ඩිල් ෆ්‍රොසෙස්, බත්තරමුල්ල
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 15, 2005 (2005-04-15)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකේ ශබ්දාගාරය, ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

  1. අද කොල්ලන්ගේ ජීවිතේ - භාචි සූසාන්, සුදේශ් වසන්ත පීරිස්
  2. සාගර හිමිය සොයා - මොහිදීන් බෙග්, ලතා වල්පොල,
  3. අපි යනවා පියාසලා - ශානිකා වනිගසේකර, සුදේශ් වසන්ත පීරිස්, කුෂාණි සඳරේඛා, භාචි සූසාන්
  4. මගේ සිහිනේ සුර කුමරි - සුදේශ් වසන්ත පීරිස්, ශානිකා වනිගසේකර

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහය අධ්‍යක්‍ෂණය - කුමාරසිරි ද අල්විස්
  • කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චාමින්ද, ඩබ්. පියසේන, සුසන්ත ලේකම්ගේ
  • අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
    • සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි
  • කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
  • සටන් අධ්‍යක්ෂණ්‍ය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර
  • නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි - කුෂාණි ස්කුල් ඔෆ් ඩාන්ස්
  • ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - නිමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ශෂික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ඊ. ඒ. ධර්මසිරි, ආර් එම්. සිරිසේන
  • වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
  • රසායනාගාර සහාය - චමින්ද එස් පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
  • නිෂ්පාදන කළමනාකරණය - නිමල් කල්දේරා, සිසිර කුමාරතුංග
  • නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්,
  • අතිරේක හඬ ගැන්වීම - සංජීව පෙරේරා
  • ප්‍රවාහන කටයුතු - අසංක අල්විස්, එල්. ඒ. සෝමපාල, ජී. ආරියවංශ
  • කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී ප්‍රනාන්දු
  • විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්
  • නිල ඇඳුම් - ජගත් මල්දෙනිය ,ෆූජී
  • දළ සේයාපට සැපයීම - හේලීස් සමාගම,
  • වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න,
  • අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග