ජිල් බෝල ගැසීම
Appearance
ජිල් බෝල ගැසීම ජිල් බෝල හෙවත් ටීක් බෝල යොදාගනිමින් කරන සෙල්ලමකි.
ගමේ ක්‍රීඩාව - ශ්‍රි ලංකාව
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ගම්මාන ආශ්‍රිතව ජිල් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිතය. අලුත් අවුරුදු කාලයේදී මෙම ක්‍රීඩාවට ප්‍රධාන තැනක් ලැබේ[තහවුරු කර නොමැත]. පොළවෙහි අඳින ලද කොටුවක් ආශ්‍රිතයෙන් ජිල් ක්‍රීඩාව සිදු කෙරෙයි.
ක්‍රීඩාව කරන ආකාරය
[සංස්කරණය]- සෙල්ලම් කරන සියලුම ළමයින් ගෙන් , සමාන ජිල් බෝල ගනනක් එකතුකර ගනී.
- ඉන්පසු පලමුව සෙල්ලම් කරන ළමයා, මේ බෝල වලින් 1 හැර අනෙත් සියල්ල කොටුව තුල රැදෙන ආකාරයට විසිකරයි.
- ඉන්පසු, තමාගේ අත ඇති බෝලයෙන් , කොටුව තුල ඇති බොලයකට එල්ලය බලා පහර දී, එම වාරය දිනා ගත හැකිය.
- කොටුව තුල සලකුණු කල වලක් ඇත, එයට බෝල්යක් වැටුනොත්, එය වලෙන් ගොඩඑන ලෙස පහරදීම කලයුතුයි. නැතිනම්, සිදුවන්නේ, පහරදීමේ වාරය අනෙත් ක්‍රීඩකයාට හිමිවෙයි. නැවත මුල් පියවරෙ සිට ක්‍රීඩාව සිදුවෙයි.