ජලය මෘදු කිරීම
Jump to navigation
Jump to search
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |

අයන හුවමාරු රෙසින පබළු අසුරා ඇති අයන හුවමාරු ස්තම්භ අතරින් ජලය ගලා යෑමට සැලැස්වීමෙන්, ජලය සාමාන්‍යයෙන් මෘදු කරනු ලැබේ.
ජලය මෘදු කිරීම යනු, කඨින ජලයෙහි ඇති, කැල්සියම්, මැග්නීසියම්, සහ වෙනත් බොහෝ ලෝහ කැටායන ඉවත් කිරීමය. මෙසේ ලැබෙන මෘදු ජලයෙහි සබන් පහසුවෙන් දියවන අතර ඒවා භාවිතා කිරීම නිසා ජලනල වල ආයුකාලය දීර්ඝ වෙයි. ජලය මෘදු කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ අයන හුවමාරු රෙසින භාවිතා කිරීමෙනි.
කඨින ජලය හා බැඳි ගැටළු[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: කඨින ජලය
සමහරක් ලෝහ කැටායන ජලයේ පැවතීම නිසා ගැටළු රාශියක් ඇති වෙයි. සබන් වර්ග වල ක්‍රියාකාරිත්වය හා මෙම අයන මැදිහත් වෙයි. එය විසින්, ජලනල වැඩ අවුල් කරවන හුණුගල් කල්කය සැදීමට සහ, ගැල්වානි විඛාදනය සඳහා හේතුකාරක විය හැක. [1] කර්මාන්ත මට්ටමෙහි ජලය මෘදුකරන යන්ත්‍රයන්හී පුනර්ජනක ක්‍රියාවලියෙහි අපවාහ ගලායෑම විසින්, පල්දෝරු පද්ධතීන්හී කල්කය තැන්පත් කිරීමෙන්, ඒවායේ ක්‍රියාකාරිත්වය හා මැදිහත් විය හැක.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ස්ටීවන් ලෝවර් (2007). "හාඩ් වෝටර් ඇන්ඩ් වෝටර් සොෆ්ට්නිං". Retrieved 2007-10-08. Unknown parameter
|month=
ignored (help)