Jump to content

ජර්මානු කම්කරු පක්ෂය

විකිපීඩියා වෙතින්
ජර්මානු කම්කරු පක්ෂය

ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි
නායකයාඇන්ටන් ඩ්‍රෙක්ස්ලර්
ආරම්භයජනවාරි 5, 1919
විසුරුවාහැරුමපෙබරවාරි 24, 1920
පූර්වප්‍රාප්තියනැත (නීති ප්‍රකාර)
ජර්මානු ෆාදර්ලෑන්ඩ් පක්ෂය (තත්වාකාර)
පසුප්‍රාප්තියජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය
මූලස්ථානයමියුනික්, ජර්මනිය
මතවාදයජර්මානු ජාතිකවාදය
සමස්ත-ජර්මානුවාදය
ධනවාදී-විරෝධි
මාක්ස්වාදී-විරෝධි
යුදෙව්-විරෝධිතාව
දේශපාලන ආකල්පයඅන්ත-දක්ෂිණාංශික

ජර්මානු කම්කරු පක්ෂය (ජර්මන්: ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, ඩීඒපී) යනු, නාසි පක්ෂයෙහි (ජර්මන්: නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, එන්එස්ඩීඒපී) මන්දායුෂ්ක පූර්වප්‍රාප්තිකයා විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජර්මානු_කම්කරු_පක්ෂය&oldid=323198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි