ජයන්ති කුරු උතුම්පාල
Jump to navigation
Jump to search
![]() එවරස්ට් කන්ද ශිඛරයේ මත සිට ජයන්ති කුරු උතුම්පාල ශ්‍රී ලංකා ධජය ලෙළවමින් (2016 මැයි 21වන දින පෙරවරු 5:03) | |
පෞද්ගලික තොරතුරු | |
---|---|
උපත් නාමය | ජයන්ති කුරු උතුම්පාල |
Main discipline | කාන්තා අයිතිවාසිකම් අධිනීතිඥ, කඳුනගින්නිය |
උපත | 03 සැප්තැම්බර් 1979 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෘත්තිය | |
Notable ascents | එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා |
Famous Partnerships | ජොහෑන් පීරිස් |
ජයන්ති කුරු උතුම්පාල යනු එවරස්ට් කන්ද තරණය කල පළමු ශ්‍රී ලාංකිකයා වේ. ඇය 2016 මැයි 21 වන දින පෙරවරු 5:03 ට පමණ එවරස්ට් කන්ද ශිඛරයට ලඟා විය.[1][2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ජයන්ති කුරු උතුම්පාල බිකම්ස් ෆස්ට් ශ්‍රී ලංකන් වුමන් ටු සමිට් එවරස්ට්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). Retrieved 27 මැයි 2016.
- ↑ "ෆස්ට් ශ්‍රී ලංකන් ටු සමිට් මවුන්ට් එවරස්ට්". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). Retrieved 27 මැයි 2016.