ජමි උල්-අල්ෆාර් පල්ලිය
පෙනුම
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| ජමි උල්-අල්ෆාර් පල්ලිය | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | පිටකොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
| අනුබැඳියාව | ඉස්ලාම් |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්රභේදය | පල්ලිය |
| ගෘහනිර්මාණ ශෛලිය | Moorish |
ජමි උල්-අල්ෆාර් පල්ලිය, ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත.