චිකාගෝ ශෛලීය අත්පොත

විකිපීඩියා වෙතින්
The Chicago Manual of Style
The Chicago Manual of Style, 17th ed. (2017)
රටUnited States
භාෂාවEnglish
විෂයයStyle guide
ප්‍රකාශකයාUniversity of Chicago Press
ප්‍රකාශිත දිනය
1906–2017
මාධ්‍ය වර්ගයPrint
පිටු1,146
අයිඑස්බීඑන්9780226287058
808/.0270973
LC ClassZ253 .U69 2017
Title page of the first edition of the Chicago Manual of Style (1906)

චිකාගෝ ශෛලීය අත්පොත (ඉංග්‍රීසි:  The Chicago Manual of Style, CMOS, TCM, CMS, Chicago[1]) යනු University of Chicago Press මගින් 1906 සිට පල කළ ඇමෙරිකානු ඉංග්‍රීසි සඳහා වන ශෛලීය මාර්ගෝපදේශනයක් වෙයි. පොත් සහ පත්‍රිකා ප්‍රකාශනයේ දී බහුලව භාවිතා වන උපුටා දැක්වීම් ආකාර, මෙහි සංස්කරණ 17 මගින් (නවතමය 2017) නිර්දේශ කරයි.[2]

අමතර අවධානයට[සංස්කරණය]

පැහැදිලි කිරීමේ සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Why Are there Different Citation Styles?". Center for Teaching and Learning. Yale University. June 25, 2015. සම්ප්‍රවේශය August 7, 2018.
  2. Claire, T. R. (2017). "Bryan A. Garner: The Chicago Guide to Grammar, Usage, and Punctuation". Publishing Research Quarterly. 33 (3): 345–347. doi:10.1007/s12109-017-9531-6. S2CID 148846427 – via Springer.

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=චිකාගෝ_ශෛලීය_අත්පොත&oldid=618176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි