APA style

විකිපීඩියා වෙතින්

APA ශෛලිය එසේත් නැත්නම් APA ආකෘතිය (ඉංග්‍රීසි:  APA style හෝ APA format) යනු ශාස්ත්‍රීය ශෛලියක් සහ ලේඛන ආකෘතියක් වෙයි. American Psychological Association (APA) මගින් පල කළ Publication Manual of the American Psychological Association නම් වන ශෛලීය මාර්ගෝපදේශනය තුළ එය විස්තර කෙරෙයි. "භාෂා කෙරෙකු නැඹුරුතාව අවම කිරීමේ අරමුණෙන්" මෙය නිර්මාණය කොට ඇත.[1][2] 2024 වන විට එය සත්වන සංස්කරණයේ පවතියි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. The Publication Manual of the American Psychological Association (7th ed.). Washington, DC: American Psychological Association. 2020. ISBN 9781433832178.
  2. "APA Style". Washington, DC: American Psychological Association. සම්ප්‍රවේශය February 26, 2020.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=APA_style&oldid=618173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි