චන්ද්‍රා වික්‍රමසිංහ
(චන්ද්‍ර වික්‍රමසිංහ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
චන්ද්‍රා වික්‍රමසිංහ | |
---|---|
![]() බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ | |
උපත | නලින් චන්ද්‍රා වික්‍රමසිංහ 20 ජනවාරි 1939 කොළඹ, ![]() |
පුරවැසිභාවය | බ්‍රිතාන්‍ය |
ක්ෂේත්රයන් | තාරකා විද්‍යාව සහ ගණිතය |
ප්‍රසිද්ධයට හේතුව | අන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය |
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා දැනට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන්නාවූ ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු, දැනට පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි. [1]
ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ රෙයික්, ඉයුජින් සැමුවෙල් (2011-03-17). "ක්ලෝස්ඩ් ඇස්ට්‍රොබයොලොජි සෙන්ටර් ටු බී රීබෝන් ඈස් ප්‍රයිවෙට් කම්පනි". නේචර් නිවුස්. නේචර් පබ්ලිෂිං ගෲප්.