චන්ද්‍රා වික්‍රමසිංහ
පෙනුම
චන්ද්‍රා වික්‍රමසිංහ | |
|---|---|
බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ | |
| උපත | නලින් චන්ද්‍රා වික්‍රමසිංහ 20 ජනවාරි 1939 |
| පුරවැසිභාවය | බ්‍රිතාන්‍ය |
| සංගණ්‍ය වන්නේ | අන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය |
| Scientific career | |
| ක්ෂේත්රය | තාරකා විද්‍යාව සහ ගණිතය |
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා බ්‍රිතාන්‍ය පුරවැසි ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි. [1]
ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ රෙයික්, ඉයුජින් සැමුවෙල් (2011-03-17). "ක්ලෝස්ඩ් ඇස්ට්‍රොබයොලොජි සෙන්ටර් ටු බී රීබෝන් ඈස් ප්‍රයිවෙට් කම්පනි". නේචර් නිවුස්. නේචර් පබ්ලිෂිං ගෲප්.