චංචල රේඛා
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "චංචල රේඛා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
චංචල රේඛා | |
---|---|
අධ්‍යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | සෝමපාල ලීලානන්ද |
තිර රචනය | සෝමපාල ලීලානන්ද |
කතාවස්තුව | සෝමපාල ලීලානන්ද |
නිශ්පාදනය | සමරසිංහ චිත්‍රපට(පියසේන ද සිල්වා,සේන සමරසිංහ) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා නදීකා ගුණසේකර |
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව් පතිරණ |
සංස්කරණය | ලාල් දිසානායක |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
චංචල රේඛා යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1981දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහි ගාමිණී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නදීකා ගුණසේකර, බන්දු සමරසිංහ රඟනු ලබයි.
රංගනය
[සංස්කරණය]- ගාමිණී ෆොන්සේකා - සිරිසේන
- නදීකා ගුණසේකර - දං චූටී
- ෆරීනා ලායි
- ස්වර්ණා මල්ලවආරච්චි - කමලා
- තලතා ගුණසේකර
- රෙක්ස් කොඩිප්පිලි
- සේනක පෙරේරා
- විමල් කුමාර් ද කොස්තා - පොඩි මහත්තයා
- බන්දු සමරසිංහ - කපිල
- රිචාඩ් වීරක්කොඩි - රාළහාමි
- නන්දා ජයමාන්න
- නිමල් සිටුගේ
- සිසිර කුමාරතුංග
- ජී. ගුණවර්ධන
ගීතයන්
[සංස්කරණය]සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
- ඉරේ එළිය නැත උණුසුම – මිල්ටන් මල්ලවආරච්චි – ගී පද - සෝමපාල ලීලානන්ද
- හස කැලුම් උදාවේවා - නීලා වික්‍රමසිංහ – ගී පද – කුලරත්න ආරියවංශ
- කීන දම් මිටක් අරන් ආවේ – මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ
- මී අඹ අත්තේ කොහෝ - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය – එච්. එම්. පී. ප්‍රනාන්දු, කුමාරදාස වාගිස්ට, රොඩ්නි විදානපතිරණ
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
- පසුතල සකස් කිරීම - එච්. කේ. අප්පුහාමි
- සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
- සහාය කැමරා - එස්. එන්. ආස්මින්,
- ජී. නන්දසේන, ආරියදාස විතානගේ
- නිෂ්පාදන සංවිධායක - සරත් එම්. රණවක
- ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ
- කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, දිසානායක චිත්‍රපට
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, එල්රෝයි අල්මේදා
- රසායනාගාර පාලක සහ පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් ජයවර්ධන
- නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස
- නිෂ්පාදන කළමනාකරු - සිරිල් අමරසිංහ
ප්‍රදර්ශනය
[සංස්කරණය]ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, ක්වින්ලන් – නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික් හෝල් - ගම්පහ, අප්සරා - හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල
මූලාශ්‍ර
[සංස්කරණය]මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |