ඝෝෂා දූෂණය

විකිපීඩියා වෙතින්

මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා බොහෝ ගෙපිට ඝෝෂාවෙහි මූලාශ්‍රය සලසන්නේ යන්ත්‍ර සහ ගමනාගමන පද්ධති, මෝටර් රථ, ගුවන්යානා, සහ දුම්රිය විසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඝෝෂා_දූෂණය&oldid=380963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි