ගොරොඩනෝ සටන(1939)
Appearance
ගොරොඩනෝ සටය | |||||||
---|---|---|---|---|---|---|---|
පෝලන්තය ආක්රමණය කිරීම හි කොටසකි | |||||||
|
සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්රමණය අතරතුර 1939 සැප්තැම්බර් 21 සිට සැප්තැම්බර් 24 දක්වා කාලසීමාවේදී ගොරොඩනෝ සටන ඇතිවිය.[1]:82 මෙම සටන පැවැතියේ, ජනරාල් වැට්ස්වෆ් යං ප්රෂෙස්ඩ්සිස්කී යටතේවූ ක්ෂණ නිර්මිත පෝලන්ත භට ඛණ්ඩ සහ, මෝල්ටොෆ්–රිබෙන්ට්රොෆ් ගිවිසුම යටතේ නාසි ජර්මනිය හා එදිරිවාදිකම්-නොකරන ගිවිසුමක් යටතේ සිටි සෝවියට් සංගමයේ රතු හමුදාව අතරය.
ආශ්රිත
[සංස්කරණය]- ^ සවෝගා, එස්.ජේ., 2002, පෝලන්තය 1939, ඔක්ස්ෆර්ඩ්: සීමාසහිත ඔස්ප්රේ ප්රකාශන සමාගම, ISBN 9781841764085