Jump to content

සාකච්ඡාව:ගොංගාලේගොඩ බණ්ඩා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by Singhalawap

"ගොන්ගාලේගොඩ බණ්ඩා" නමින් ලිපියක් නම් විකියේ තියනවා --උපුල් (talk) 12:07, 6 මාර්තු 2012 (යූටීසී)Reply

උපුල්,
Thank you for informing. Waht is the correct name.
We can redirect less correct name to the more correct name.
Singhalawap (talk) 16:31, 10 මාර්තු 2012 (යූටීසී)Reply
මේ දෙවිදිහම පරණ පත්තර වලත් පාවිච්චි කරල නම් තියනවා. මට තනියම නම් තීරණයක් ගන්න බැහැ. නමුත් "ගොංගාලේගොඩ බණ්ඩා" කියන නම වඩාත් උචිතයි වගේ හිතෙනවා. ඒක නිසා අනික් පිටුව මෙතනට යොමුවක් දාන්න. --උපුල් (talk) 02:29, 12 මාර්තු 2012 (යූටීසී)Reply
‍‍ඓහෙනං එහෙම කරමු Singhalawap (talk) 12:06, 12 මාර්තු 2012 (යූටීසී)Reply