Jump to content

ගොංගාලේගොඩ බණ්ඩා

විකිපීඩියා වෙතින්

.වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.

1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා.

මාතලේ කැරැල්ල සදහා නායකත්වය දුනි. නමුත් එම කැරැල්ල සින්හලයන් පරාජය වුනි.[1]

  1. ^ Nimsara heshan
"https://si.wikipedia.org/w/index.php?title=ගොංගාලේගොඩ_බණ්ඩා&oldid=779306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි