ගී ද මෝපසාං
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ගී ද මෝපසාං" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 ඔක්තෝබර්) |
| ගී ද මෝපසාං | |
|---|---|
ඡායාරූපය නාඩාර් විසිනි | |
| උපත | හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං 5 අගෝස්තු 1850 Tourville-sur-Arques, Normandy, ප්‍රංශය |
| විපත | 6 July 1893 (aged 42) Passy, පැරිස්, ප්‍රංශය |
| මිහිදන් කල තැන | මොන්ට්පාර්නෑස් සුසානභූමිය |
| ලේඛන අන්වර්ත නාමය | Guy de Valmont, Joseph Prunier |
| වෘත්තිය | නවකතාකරුවෙක්, කෙටිකතා රචකයෙක්, කවියෙක්, විකට නළුවෙක් |
| ජාතිකත්වය | ප්‍රංශ |
| ප්‍රභේදය | ප්‍රකෘතිවාදය, යථාර්ථවාදය |
ආභාෂය ලැබූයේ | |
ආභාෂයට නතු කලේ | |
| අත්සන | |
ගී ද මෝපසාං (ඉංග්‍රීසි: Guy de Maupassant) යනු ලෝක සාහිත්‍ය පෝෂණය කිරීමට දායක වූ ලේඛකයන් අතර ප්‍රමුඛයෙකි. 19 වෙනි සියවසේ ප්‍රංශ ජන ජිවිතය සිය නිර්මාණ ඔස්සේ සිත්තම් කල ලේඛකයා ද ගී ද මෝපසාං ය. කුඩා කල සිටම දිය මවගෙන් ලැබුණු ආභාසය ද ඔහුගේ ලේඛන දිවියට බෙහෙවින් ඉවහල් විය. ලෝක සාහිත්‍යයට කෘති විශාල ප්‍රමාණයක් දායාද කරමින් මොහු සාහිත්‍යයට කල සේවය ඉමහත්ය.
ළමා විය
[සංස්කරණය]
වර්ෂ 1850 අගෝස්තු 05 වැනි දින හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං ප්‍රංශයේ දී උපත ලබන්නේ මධ්‍යම පාන්තික පවුලක දරුවෙකු ලෙසය. මොහුගේ පියා ගුස්තාව් මෝපසාං ය. මොහු 11 හැවිරිදි වියට එළඹෙන විට මව සහ පිය නීතියෙන් වෙන් වූහ. ඉන්පසු මෝපසාං මව් සෙවණේ හැදී වැදුණේය. කුඩා කාලයේ දී මෝපසාං එළිමහනේ සෙල්ලම් කිරීමට හා මාළු බෑමට ද බෙහෙවින් ප්‍රිය කළේය. මොපසාංගේ මව පොත පත කියවීමට හුරු වී සිටියාය. ඇය ශේක්ස්පියර්ගේ කෘතිවලට වඩාත් ප්‍රිය කළාය. මව කතාන්දර කීමට ද දස්කම් දැක්වූ අතර ඇය ශේක්ස්පියර්ගේ නාට්‍ය ප්‍රංශ භාෂාවෙන් සිය පුත්‍රයාට කියා දුන්නාය.
අධ්‍යාපනය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |