ගිහාන් ද සිල්වා

විකිපීඩියා වෙතින්
Gihan de Silva
පුද්ගලික තොරතුරු
උපත25 ජූලි 1985 (1985-07-25) (වයස 38)
Colombo, Sri Lanka
මූලාශ්‍රය: Cricinfo, 30 January 2016

ගිහාන් ද සිල්වා (උපත:1985 ජූලි 25) යනු මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2004 අගෝස්තු 17 වන දින බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය වෙනුවෙන් 2004 SLC විස්සයි20 තරඟාවලියේදී සිය මංගල විස්සයි20 තරඟයට පිවිසියේය.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Gihan de Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 January 2016.
  2. "1st Round, Colombo, Aug 17 2004, Twenty-20 Tournament". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 April 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ගිහාන්_ද_සිල්වා&oldid=548363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි