ගල් සියඹලා
![]() |
හැඳින්වීම[සංස්කරණය]
ගල් සියඹලා යන සිංහල නමින් හැඳින්වෙන්නේ දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැවෙන පළතුරු වර්‍ගයකි.
ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සියඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind).
ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සියඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී.
පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ
විද්‍යාත්මක නාම:[සංස්කරණය]
Dialium indum
ලතින් නාම:[සංස්කරණය]
Dialium Cochinchinense
Dialium Ovoideum
සබැඳියන්[සංස්කරණය]
http://nittygrits.org/gal_siyambala
http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html
මූලාශ්‍ර[සංස්කරණය]
http://nittygrits.org/gal_siyambala
http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html