කෝට්ටේ යුගය

විකිපීඩියා වෙතින්

සිංහලේ අගනගරය වශයෙන් හෝ කෝට්ටේ රාජධානියේ අගනුවර අගනගරය වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ පවත්වාගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ 1415 දී මුළු තුන් සිංහලය එක් සේසත් කරමින් කෝට්ටේ දී ඔටුනු පැළඳි සවැනි පැරකුම්බා රජුගෙන් මේ යුගය ආරම්භ වූ සේ සැලකේ.


කෝට්ටේ යුගයෙහි රජවරු

කෝට්ටේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘති

කෝට්ටේ යුගය ගැන තවත් මත

* සැළලිහිණියේ සඳහන් ඉසුරු දේවාලය ඇත්තේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර පිහිටි ක්‍රිස්තු දේවස්ථානයකය. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* කෝට්ටේ අලකේශ්වර පාරේ මඳ දුරක් යද්දී කුමාර අලකේශ්වර මාලිගාවේ නටබුන් හමු වේ. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* "පරංගියා කෝට්ටේ ගියා වගෙයි" යන පිරුළෙන් කියවෙන අදහස සාවද්‍ය බවත් පරංගියා එසේ දුර පාරකින් රජ වාසළට කැඳවාගෙන ගියේ එකළ තිබූ ප්‍රධාන මාර්ගය එය නිසා බවත් අළුත් මතයක් සේ ඉදිරිපත් වී ඇත. - 7 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

"https://si.wikipedia.org/w/index.php?title=කෝට්ටේ_යුගය&oldid=543618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි