කොසෝවො

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of Kosovo
ජාතික ගීය"Europe"[1]

Location and extent of Kosovo in Europe.
Location and extent of Kosovo in Europe.
අගනුවර
(and largest city)
Pristina
42°40′N 21°10′E / 42.667°N 21.167°E / 42.667; 21.167
රාජ්‍ය භාෂා(ව)
හඳුනාගත් ප්‍රාදේශීය භාෂා
Demonym
  • Kosovar, Kosovan
Government Parliamentary republic
 -  President Hashim Thaçi
 -  Prime Minister Isa Mustafa
ව්‍යවස්ථාදායකය Assembly of Kosovo
Establishment
 -  Autonomous Province 31 January 1946 
 -  Republic of Kosova 2 July 1990 
 -  UNSCR 1244 10 June 1999 
 -  UN Administration June 1999 
 -  Declaration of independence 17 February 2008 
 -  End of Steering Group supervision 10 September 2012 
 -  Brussels Agreement 19 April 2013 
Area
 -  Total 10,908 km2 
4,212 sq mi 
 -  Water (%) 1.0[2]
Population
 -  2014 estimate 1,859,203a[3] 
 -  2011 census 1,739,825b 
 -  Density 159/km2 
412/sq mi
GDP (PPP) 2016 estimate
 -  Total $18.840 billion[4] 
 -  Per capita $10,134 
GDP (nominal) 2016 estimate
 -  Total $8.315 billion[4] 
 -  Per capita $4,472 
Gini (FY2005/2006) 30.0 (121)
HDI (2013) 0.786 
Currency Euro ()c (EUR)
Time zone CET (UTC+1)
 -  Summer (DST) CEST (UTC+2)
Drives on the right
ISO 3166 code XK
Calling code +383d

කොසෝවො (/ˈkɒsəv,_ˈkʔ/;[5] Albanian: Kosova [kɔsɔva]; සැකිල්ල:Lang-sr-cyr) යනු ගිනිකොණදිග යුරෝපයේ පිහිටි මතභේදයට ලක් වූ භූමි ප්‍රදේශයකි. එය ස්වාධීන රටක් ලෙස පිළිගනු ලබන්නේ අන්තර්ජාතික ප්‍රජාවෙන් කොටසක් පමණි. එය කොසෝවො ජනරජය ලෙස 2008 වසරේදී සර්බියාවෙන් නිදහස හිමිකර ගන්නා ලදී. සර්බියාව, ඡන්දයෙන් පත් වූ කොසෝවොහි නව රජයේ පාලනය පිළිගත්තද, තවමත් සළකනු ලබන්නේ කොසෝවො යනු තමන්ගේ රටට අයත් ස්වාධීන බලය ඇති කොසෝවො සහ මෙටෝහිජා පළාත වශයෙනි.

  1. "Assembly approves Kosovo anthem", b92.net, 11 June 2008. Link accessed 11 June 2008.
  2. Water percentage in Kosovo (Facts about Kosovo; 2011 Agriculture Statistics). Kosovo Agency of Statistics, KAS. 
  3. CIA World Factbook population estimate, see footnote a in infobox. Retrieved 24 August 2014.
  4. 4.0 4.1 Kosovo. International Monetary Fund. සම්ප්‍රවේශය 21 May 2016. 
  5. Kosovo – definition of Kosovo by the Free Online Dictionary, Thesaurus and Encyclopedia. The Free Dictionary. සම්ප්‍රවේශය 28 October 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=කොසෝවො&oldid=365665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි