Jump to content

කොමොඩෝ මකරා

විකිපීඩියා වෙතින්

කොමොඩෝ මකරා
කාලීන ව්‍යාප්තිය:
PlioceneHolocene,[1] 3.8–0 Ma
Male at the Cincinnati Zoo
CITES අනුබද්ධය I (CITES)[3]
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
කුලය: Varanidae
ගණය: Varanus
Subgenus: Varanus
විශේෂය: ''V. komodoensis''
ද්වීපද නාමය
Varanus komodoensis
Ouwens, 1912[4]
Komodo dragon distribution

කොමොඩෝ මකරා. කොමාඩෝ මකරා එසේත් නැත්නම් කොමොඩෝ කබරගොයා ලොව වෙසෙන විශාලම කටුසු වර්ගයට අයත් ජීවියා වෙයි.[5] ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපතේ ජීවත් වේ. මීටර3 කට වඩා විශාලව වැඩේ. මුඛයෙහි මාරාන්තික බැක්ටීරියා විශේෂ ජීවත් වේ. ගොදුරකට පහර දීමේදී මෙම බැක්ටීරියා පහර කන සතාගේ සිරුරට ඇතුල්වී, දින කීපයකට පසු ආසාදනය වී සතා දුර්වල වී ඇදවැටේ. එම අවස්ථාවේදී මෙම කබරගොයා පැමිණ එම සතාව ගිල දමයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_page_art_num.
  2. ^ Jessop, Tim; Ariefiandy, Achmad; Azmi, Muhammad; Ciofi, Claudio; Imansyah, Jeri & Purwandana, Deni (2021). "Varanus komodoensis". IUCN Red List of Threatened Species. 2021: e.T22884A123633058. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T22884A123633058.en. සම්ප්‍රවේශය 19 November 2021.
  3. ^ "Appendices". CITES. සම්ප්‍රවේශය 14 January 2022.
  4. ^ Ouwens, P. A. (1912). "On a large Varanus species from the island of Komodo". Bulletin de l'Institut Botanique de Buitenzorg. 2. 6: 1–3. සම්ප්‍රවේශය 6 March 2017.
  5. ^ Ciofi, Claudio (2004). Varanus komodoensis. Bloomington & Indianapolis: Indiana University Press. pp. 197–204. ISBN 0-253-34366-6. {{cite book}}: |work= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=කොමොඩෝ_මකරා&oldid=663538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි